• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි

25 May 2026
in දේශීය, පුවත්
ශෂී වීරවංශගේ  විදේශ ගමන් බලපත්‍ර නඩුව  ජූලි 24 දක්වා කල් යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණයට දන්වා සිටියේ, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛනවලට සම්බන්ධ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවශ්‍ය බවයි. සාක්ෂි ආඥා පනත යටතේ එවැනි ප්‍රවේශයක් තමන්ට මෙතෙක් ලබා දී නොමැති බැවින් නඩු විභාගය ඉදිරියට ගෙන යාමේ ගැටලුවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂි ලෙස යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව ලබා දෙන්නේද යන්න පිළිබඳව සිය ස්ථාවරය මීළඟ දිනයේ දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඒ අනුව, මෙම නඩුව යළි ජූලි 24 වැනිදා කැඳවීමට නියමිතය.
Post Views: 2
Previous Post

ඉරාන – අමෙරිකා සාකච්ඡා ප්‍රගතියක් තිබුණත් ගිවිසුමකට අත්සන් තැබීම ආසන්න නැහැ

Next Post

රට මුහුණ දෙන අභියෝග පිළිබඳව ජනතාව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
රට මුහුණ දෙන අභියෝග පිළිබඳව  ජනතාව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුයි

රට මුහුණ දෙන අභියෝග පිළිබඳව ජනතාව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රතික්ෂේප කරයි

ඉරාන එකඟතාව සම්බන්ධ විවේචන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

25 May 2026
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය  මානසික සුවතාවයට අහිතකරයි

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන්දනා නඩයක් ගමන් ගත්  බස් රථයක් පෙරළී  8 දෙනෙකු රෝහලේ!

වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරළී 8 දෙනෙකු රෝහලේ!

25 May 2026
ලොව ප්‍රථම  සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව මායා එළිදැක්වේ

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved