• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජන අදහස් විමසීමට තීරණය කරයි

25 May 2026
in දේශීය, පුවත්
මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  මහජන අදහස් විමසීමට තීරණය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ නීති (පළාත් සභා ඡන්ද විමසීම් හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව, සිය කටයුතු සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර තිබේ. කාරක සභාවේ සභාපති අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹිණි.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත ඇතුළු මැතිවරණ නීති සහ ඒ හා සම්බන්ධ සංශෝධන ගැඹුරින් අධ්‍යයනය කිරීම.
පවතින නීති ප්‍රතිශෝධනය කිරීමේ, සංශෝධනය කිරීමේ සහ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇගයීම මෙන්ම නව ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
කාරක සභාවට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට, සාක්ෂි ලබා ගැනීමට සහ අවශ්‍ය ඕනෑම ලේඛනයක් හෝ වාර්තාවක් කැඳවීමට බලය හිමි වේ.
අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ දායකත්වය ලබා ගැනීමට කාරක සභාවට හැකියාව පවතී.
සමාලෝචන ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සහ ඒ සඳහා පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගැනීමට සාමාජිකයන් එකඟතාව පළ කර ඇත.
මෙම කාරක සභාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
Post Views: 2
Previous Post

චීනයේ Shenzhou 23 ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව පිවිසෙයි

Next Post

නෙතන්යාහුගේ ඉරාන ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට ට්‍රම්ප්ගෙන් අවස්ථාවක් නොමැති බව වාර්තා වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved