• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

ඒබ්‍රහම් ගිවිසුමට' තවත් රටවල් 6ක් එක්විය යුතු බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

25 May 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග නව උපායමාර්ගයක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින සාකච්ඡා ද සමඟ මැදපෙරදිග කලාපයේ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවක් ඇති කරගැනීම සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, පකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් වහාම ‘ඒබ්‍රහම් ගිවිසුම’ (Abraham Accords) සඳහා එක්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මෙම පුළුල් කලාපීය එකඟතාව සාර්ථක කර ගැනීම සඳහා නව සාමාජිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරයි.
දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය මෙම ගිවිසුමේ සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ඉරානය සමඟ ඇති කරගැනීමට නියමිත නව ගිවිසුම ද ඇතුළත් වන පරිදි කලාපීය දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගීම මෙහි මූලික ඉලක්කයයි.
අමෙරිකානු පරිපාලනයේ අදහස වන්නේ, මෙම රටවල් සියල්ලම එකම රාමුවකට ගෙන ඒම හරහා මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය තහවුරු කළ හැකි බවයි.
Post Views: 18
Previous Post

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

Next Post

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved