• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය සීනි නිෂ්පාදනය ඉහළ දැමීමට බ්‍රසීලයෙන් මෙරටට දැවැන්ත තාක්ෂණික සහායක්

27 May 2026
in දේශීය, පුවත්
දේශීය සීනි නිෂ්පාදනය ඉහළ දැමීමට  බ්‍රසීලයෙන් මෙරටට  දැවැන්ත තාක්ෂණික සහායක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පමණම විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් වසරකට වැයවන අතිදැවැන්ත විදේශ විනිමය ප්‍රමාණය මෙරට ඉතිරි කරගනිමින් දේශීය උක් වගාව සහ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බ්‍රසීල රජයේ සෘජු සහාය ඇතිව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
දේශීය උක් වගා ක්ෂේත්‍රය තුළ දැනට පවතින දුර්වලතා සහ අභියෝග ජය ගැනීම සඳහා, උක් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන බ්‍රසීලයේ අතිනවීන තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීමට මෙහිදී පියවර ගැනේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, උක් පර්යේෂණ ආයතනය හා ජාතික විද්‍යා පදනම, බ්‍රසීලයේ බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය (ABC) සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය (UFSCar) යන ඉහළ පෙළේ ආයතන ඒකාබද්ධව ‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ උක් අස්වැන්න සහ සීනි නිෂ්පාදනය සීඝ්‍රයෙන් වැඩි කිරීම, දේශීය ගොවීන් සහ නිලධාරීන්ගේ තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම, උක් වගාවේ අතුරු නිෂ්පාදන වඩාත් කාර්යක්ෂමව භාවිත කරමින් අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) ප්‍රවර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක සංවර්ධනයක් අපේක්ෂා කෙරේ. දෙරට අතර 2008 වසරේදී ඇති කරගත් තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් රාමුව යටතේ, මෙම යෝජිත ව්‍යාපෘතිය මාස 36ක (වසර 3ක) කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිවී තිබේ.
Post Views: 0
Previous Post

ගල් අඟුරු ප්‍රමිතියේ අර්බුද හමුවේ පාරිභෝගිකයා සුරැකීමේ සූදානමක් බලශක්ති අමාත්‍යවරයාගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

Next Post

SLT-MOBITEL ඉතිහාසයේ ඉහළම කාර්තුමය ලාභය ලබයි පළමු කාර්තුවේ ආදායම රු. බිලියන 30.8 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved