• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

27 May 2026
in දේශීය, පුවත්
BWIO International Awards  2026 සම්මාන උළෙල  ගල්කිස්ස මහ හෝටලයේදී  උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් සුප්‍රසිද්ධ ‘Business World International Organization’ (BWIO-USA) සංවිධානය මෙහෙයවූ “BWIO International Awards 2026” අභිෂේක සම්මාන උළෙල පසුගිය මැයි 16 වනදා ගල්කිස්ස මහ හෝටලයේදී (Mount Lavinia Hotel) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ආසියානු පැසිෆික් කලාපය තුළ පවත්වනු ලබන වඩාත් ගෞරවාන්විත හා ඉහළම ජාත්‍යන්තර ව්‍යාපාරික සම්මාන උළෙලක් ලෙස සැලකෙන මෙහිදී, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් සුවිශේෂී විශිෂ්ටත්වයක්, ව්‍යවසායකත්ව නායකත්වයක්, නව්‍යකරණයක් සහ සාර්ථකත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාර හා වෘත්තිකයන් රැසක් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීම සිදු කෙරිණි.
මෙම අභිමානවත් රාත්‍රිය වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රටවල ප්‍රමුඛ පෙළේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් මෙන්ම මාලදිවයිනේ මැලේසියානු තානාපතිවරයා ද වන බද්ලි හිෂාම් ඇඩම් (Badli Hisham Adam) මහතා සහභාගී වූ අතර, ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයන් වන කිෂූ ගෝමස්, රොහාන් පල්ලේවත්ත සහ ඩයට්මා ඩෝරින් යන මහත්වරු එක්ව සිටියහ.
මීට අමතරව රියා ෂර්මා, විජයකුමාර් රවුට්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්. ඒ. ජේ. එන්. රණසිංහ, එම්. සෙන්දිල්නාදන්, මාටිනා ගුසාර් සහ ජූගන් පෙයිෆර් යන ජාත්‍යන්තර සහ දේශීය ප්‍රභූන් පිරිසක් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ මෙම උත්සවයේදී, පැමිණි සියලුම අමුත්තන් පිළිගැනීම ඇන්තනී ඩෙක්ස්චර් ප්‍රනාන්දු, තරිඳු විජේනායක සහ එමරිටා විජේනායක යන මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී. ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව අතර සහයෝගීතාවය, නායකත්වය සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට BWIO-USA සංවිධානය දක්වන අඛණ්ඩ දායකත්වය මෙම දැවැන්ත සම්මාන උළෙල හරහා නැවත වරක් මනාව සනාථ විය.
Post Views: 3
Previous Post

SLT-MOBITEL ඉතිහාසයේ ඉහළම කාර්තුමය ලාභය ලබයි පළමු කාර්තුවේ ආදායම රු. බිලියන 30.8 ඉක්මවයි

Next Post

බාලිකා පාසල් 9ක ක්‍රීඩිකාවන් 300ක් කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියට අර්ජුන රණතුංගගේ සහභාගිත්වයෙන් විශේෂ කාන්තා ක්‍රිකට් පුහුණු කඳවුරක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved