• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා නීති 20ක් තිබ්බත් වැඩක් වෙලා නෑ

ස්වභාවික ව්‍යසන පාලනයට නියෝග ඉල්ලූ පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් අවසර

28 May 2026
in දේශීය, පුවත්
ආපදා නීති 20ක් තිබ්බත් වැඩක් වෙලා නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු නිසි ලෙස පාලනය කිරීම සඳහා දැනට පවතින නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා විසින් මෙම අවසරය ලබා දෙන ලදී.
ඒ අනුව, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කෘෂිකර්ම අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිස වෙත අධිකරණයේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා පියවර ගත්තේය.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ස්වභාවික ආපදා පාලනය කිරීම උදෙසා ශ්‍රී ලංකාව තුළ අණපනත් 20කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවයි. එහෙත් එම නීති බලධාරීන් විසින් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රට තුළ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයන් උද්ගත වන අතර, ඒවා පාලනය කරගැනීමට පවා නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ආපදා කළමනාකරණ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා සිදුවන බරපතළ හානි පිළිබඳව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක ද පැහැදිලිව පෙන්වා දී ඇති බව නීතිඥවරයා මෙහිදී සිහිපත් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, ගංවතුර ඇතුළු ස්වභාවික ව්‍යසන අවම කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති මෙම පෙත්සම, එළඹෙන ජූලි මස 07 වැනිදා නැවත කැඳවීමට නියම කළේය.
Post Views: 3
Previous Post

ට්‍රැක්ටර්, ලොරි, ගොයම් කපන මැෂින් අරන් කොළඹ එනවා

Next Post

ළමා ආරක්ෂක විමර්ශන වේගවත් කරන්න සේවකයෝ ගන්න අමාත්‍යාංශ ලේකම්වරියට ඇමැතිනි සරෝජා පෝල්රාජ්ගෙන් නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved