• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආණ්ඩුව සතු අර්බුද කළමනාකරණ දැනුම ප්‍රායෝගිකව දැකිය නොහැකියි

- හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න -

28 May 2026
in දේශීය, පුවත්
වත්මන් ආණ්ඩුව සතු  අර්බුද කළමනාකරණ දැනුම  ප්‍රායෝගිකව දැකිය නොහැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව සතු දැනුම සහ අවබෝධය පිළිබඳව දැඩි සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. පසුගිය කාලයේ ඕනෑම අර්බුදයකට මුහුණ දිය හැකි ‘මාලිමාවට අනන්‍ය වූ විසඳුම් ආකෘතියක්’ ඇතැයි පැවසුවද, ප්‍රායෝගිකව එවැනි කිසිදු දක්ෂතාවක් රජය තුළින් දැකගත නොහැකි බව හෙතෙම සඳහන් කරයි.
පොලී අනුපාතිකය සියයට එකකින් ඉහළ දැමීම ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්ත්වයේ සංකේතයකි. උද්ධමනය ඉහළ යෑම, රුපියල මත පවතින දැඩි පීඩනය සහ ආනයනික භාණ්ඩවල පවතින ඉහළ වියදම හමුවේ ආණ්ඩුව මෙම තීරණයට එළඹියද, එහි බලපෑම සම්බන්ධයෙන් ඔවුන්ට නිසි අවබෝධයක් තිබේද යන්න ගැටලු සහගතය.
මෙම පොලී අනුපාතික ඉහළ යෑම නිසා පොදු මහජනතාවගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ණය පිරිවැය තවදුරටත් ඉහළ යනු ඇත. නිෂ්පාදන වියදම ඉහළ යෑම, ආයෝජන පහළ යෑම සහ මුදල් සංසරණය අඩුවීම වැනි කරුණු හරහා රට ආර්ථික අර්බුදයක ගමන් කරන බව ඔහු පෙන්වා දෙයි.
බලයට පත්වීමට පෙර ආණ්ඩුව මහජනතාවට පොරොන්දු වූයේ යහපත් ආර්ථික වටපිටාවක් සහ දියුණුවක් ඇති කරන බවයි. කෙසේ වෙතත්, වර්තමානයේ පවතින ගෝලීය බලපෑම කළමනාකරණය කිරීමට ඔවුන් සතු සැලසුම් හෝ අනන්‍ය විසඳුම් ආකෘතීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරමින් සිටී.
තම ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබඳව ආඩම්බරයෙන් කතා කළ රජය, මේ වන විට මහ පොළොවේ පවතින ආර්ථික ගැටලු විසඳීමට අපොහොසත් වී ඇති බවත්, මාලිමාවට අනන්‍ය වූ එම විසඳුම් ආකෘතිය ක්‍රියාත්මක කරන්නේ කවදාදැයි ඔවුන් පිළිතුරු දිය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

කුරුණෑගල නගරයේ පොත් අලෙවිසලක හදිසි ගින්නක්

Next Post

ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස  බේරාගැනීමේ මෙහෙයුම්වලදී  ඔක්සිජන් හිඟයක්

ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved