• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ ඌන උපයෝජිත වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට ලබා දීමේ දෙවන අදියර ඇරඹේ

28 May 2026
in දේශීය, පුවත්
රජයේ ඌන උපයෝජිත වතු ඉඩම් සහ  දේපළ ආයෝජනයට ලබා දීමේ  දෙවන අදියර ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය මගින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තියට අනුව, ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා ආයෝජන අවස්ථා සඳහා විවෘත වේ.
මෙම ආයෝජන අවස්ථා කාණ්ඩ පහක් යටතේ වර්ග කර ඇත
පළමු කාණ්ඩය (හෙක්ටයාර 100 ට වැඩි): කෘෂි සංචාරක කර්මාන්තය සහ කුළුබඩු වගාව සඳහා වසර 30ක බදු කාලයකට ලබාදෙන හගල, මිඩ්ලන්ඩ්, ඕපල්ගල, වුඩ් සයිඩ් වැනි වතු.
දෙවන කාණ්ඩය (හෙක්ටයාර 50 සිට 100 දක්වා): කෘෂි සංචාරක ව්‍යාපෘති සඳහා වසර 30ක බදු කාලයකට ලබාදෙන ගල්පිහිල්ල, කැල්ල බොක්ක, කොටගඟ, ගෝමර සහ හරේ පාර්ක් වැනි වතු.
තෙවන කාණ්ඩය (හෙක්ටයාර 20 සිට 50 දක්වා): වැවිලි ක්ෂේත්‍රය, සූර්ය බලශක්ති සහ සංචාරක ව්‍යාපෘති සඳහා වසර 20-30ක කාලයකට ලබාදෙන රත්වත්ත, විහාරගල, හන්තාන වැනි වතු.
සිව්වන කාණ්ඩය (හෙක්ටයාර 20 ට අඩු): සංචාරක හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා සුදුසු දෙල්තොට, ගලබොඩ, කඳල්ඔය වැනි ප්‍රදේශවල කුඩා ඉඩම් කොටස්.
පස්වන කාණ්ඩය (බංගලා සහ කර්මාන්තශාලා): සංචාරක කර්මාන්තය හෝ නිෂ්පාදන කටයුතු සඳහා වසර 20-30ක බදු කාලයකට ලබාදෙන තේ කර්මාන්තශාලා සහ බංගලා/නිල නිවාස.
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හෝ මෙරට නීත්‍යානුකූලව ස්ථාපිත ආයතනයකට මේ සඳහා අයදුම් කළ හැකිය. අයදුම්පත් 2026 ජූනි මස 30 වන දින පෙ.ව. 11.00ට පෙර “සභාපති, ඉහළ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වැනි මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II වන අදියර, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව භාරදිය යුතුය.
වැඩිදුර තොරතුරු සහ ඉඩම් ලැයිස්තුව www.plantation.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, වැඩි විස්තර සඳහා 0112186223 දුරකථන අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය.
Post Views: 0
Previous Post

අලියා වැටුණු වැව රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර

Next Post

බල්ගේරියාව සිය ආරක්ෂක වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
බල්ගේරියාව සිය ආරක්ෂක වියදම  දළ දේශීය නිෂ්පාදිතයෙන්  5% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි

බල්ගේරියාව සිය ආරක්ෂක වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

දිට්වා ආපදාව හමුවේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුව තවත් දීර්ඝ කෙරේ

28 May 2026
සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

සර්වජන බලයේ තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළක් නෙවෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved