• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාවකාලික අංක තහඩු භාවිත කරන වාහන හිමියන්ට සහනයක් පොලීසියට විශේෂ උපදෙස්

29 May 2026
in දේශීය, පුවත්
තාවකාලික අංක තහඩු  භාවිත කරන වාහන හිමියන්ට සහනයක් පොලීසියට විශේෂ උපදෙස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නිල වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක නොවූ 2025 මාර්තු 07 වැනිදා සිට මේ දක්වා කාලය තුළ, ලියාපදිංචි අංකය කඩදාසිවල මුද්‍රණය කරන ලද තාවකාලික අංක තහඩු භාවිත කළ වාහන හිමියන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස ප්‍රවාහන බලධාරීන් විසින් පොලීසියට උපදෙස් දී තිබේ. ‘දිනමිණ’ පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන ලද වාහන ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කිරීමට රියැදුරන්ට අවසර ඇති බවයි.
කෙසේ වෙතත්, වෙනස් කරන ලද හෝ නිල නොවන අංක තහඩු භාවිතයෙන් වාහන ධාවනය කිරීම නීත්‍යනුකූල නොවන අතර, 2025 වසරට පෙර නිකුත් කරන ලද අංක තහඩු වෙනස් කිරීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ අතර, අලුතින් පිරිනමන ලද වසර පහක කොන්ත්‍රාත්තුවක් යටතේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම ලබන ජූනි 10 වැනිදා හෝ ඊට පෙර නැවත ආරම්භ කර, ලබන මස සිට නිල අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත. දැනටමත් රියැදුරන් මුදල් ගෙවා තිබියදීත් බෙදා හැරීමට නොහැකිව ගොඩගැසී පවතින අංක තහඩු 400,000කට ආසන්න ප්‍රමාණය ලබන ජූනි මස 30 වැනිදාට පෙර භාරගන්නා ලෙස ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 12
Previous Post

රුපියල් මිලියන 20ක විදේශීය දුම්වැටි සමඟ චීන ජාතිකයින් 14ක් කටුනායකදී රේගු දැලට

Next Post

යාපනයේ දූපත් වැසියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් අමාත්‍ය රාමලිංගම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved