• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනයේ දූපත් වැසියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් අමාත්‍ය රාමලිංගම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

29 May 2026
in දේශීය, පුවත්
යාපනයේ දූපත් වැසියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් අමාත්‍ය රාමලිංගම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට අයත් දූපත් ප්‍රදේශවල ජීවත් වන ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අරමුණින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් වේලනයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙයට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණනාදන් ඉලංගුමරන්, ජයචන්ද්‍රමූර්ති රජීවන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. ნෙඩෙන්තීව්, ඌර්කාවතුරෙයි, කාරයිනගර් සහ වේලනයි ඇතුළු දූපත්වල පවතින අත්‍යවශ්‍ය ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට එහිදී තීරණ රැසක් ගන්නා ලදී.
දූපත්වල පවතින ගුරු හිඟය සහ නවාතැන් පහසුකම් පිළිබඳ අවධානය යොමු වූ අතර, විශේෂයෙන් නෙඩෙන්තීව් ප්‍රදේශයේ පාසල්වල අඩුපාඩු පියවීමට විශේෂ ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කිරීමට උපදෙස් දී තිබේ. එමෙන්ම නෙඩෙන්තීව් ප්‍රවාහන සේවාව සඳහා භාවිත කරන ‘නෙදුන්තාරකයි’ සහ ‘වඩතාරකයි’ මගී ප්‍රවාහන බෝට්ටු අලුත්වැඩියා කර ලබන මාසයේ සිට නැවත සේවයට එක් කිරීමට ද කටයුතු යොදා ඇත.
මීට අමතරව, නෙඩෙන්තීව් වැසියන් වෙනුවෙන් නව Reverse Osmosis (RO) ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමට කටයුතු කෙරෙන අතර, අනලතීව් ප්‍රදේශයට ඉක්මනින් ගිලන් රථයක් ලබාදීමට ද පියවර ගැනේ. ලෝක බැංකු ආධාර මත දූපත්වල රෝහල් ප්‍රතිසංස්කරණය වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත යාපනයේ පවතින වැසිකිළි අවශ්‍යතා පියවීමට ද ප්‍රමුඛතාවය හිමි වේ.
ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ගත් කල, දිගුකාලීන ගව සොරකම් මැඩපැවැත්වීමට පොලීසිය සහ විශේෂකාර්ය බලකාය (STF) එක්ව ක්‍රියා කරන අතර, මණ්ඩතීව් පරීක්ෂණ මුරපොළේ ආරක්ෂාව නාවික හමුදාව සමඟ එක්ව ශක්තිමත් කිරීමට තීරණය විය. අවසාන වශයෙන්, අනලතීව්, පුංගුඩතීව් සහ කුරිකඩ්ඩුවන් ප්‍රදේශවල ලංකා බැංකු (BOC) ATM යන්ත්‍ර ස්ථාපනය කිරීමට කඩිනම් පියවර ගන්නා බවට ද මෙහිදී සහතික විය.
Post Views: 10
Previous Post

තාවකාලික අංක තහඩු භාවිත කරන වාහන හිමියන්ට සහනයක් පොලීසියට විශේෂ උපදෙස්

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම අසල දරුණු රිය අනතුරක් තිදෙනෙකු රෝහලට

Editor TTV News

Editor TTV News

Next Post
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම අසල දරුණු රිය අනතුරක් තිදෙනෙකු රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම අසල දරුණු රිය අනතුරක් තිදෙනෙකු රෝහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved