• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කොටස් වෙළෙඳපොළට සරු දවසක්

දර්ශක ඉහළට, පිරිවැටුම බිලියන 7 ඉක්මවයි

29 May 2026
in දේශීය, පුවත්
කොළඹ කොටස් වෙළෙඳපොළට  සරු දවසක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අද (29) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සාර්ථක ලෙස ගනුදෙනු අවසන් කළේය. දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.57කින් ඉහළ ගොස් ඒකක 22,310.80ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ඒකක 27.81කින් ඉහළ ගොස් ඒකක 6,159.15ක් ලෙස සටහන් විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7.37ක් ලෙස වාර්තා වීම විශේෂත්වයකි. මෙම ඉහළ පිරිවැටුමට ප්‍රධානතම හේතුව වූයේ HNB ෆිනෑන්ස් සමාගමේ සිදුවූ රුපියල් බිලියන 3.52ක ගිවිසුම්ගත ගනුදෙනුවයි. එහිදී ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්ගලික) සමාගම විසින් තමන් සතු කොටස් මිලියන 400ක් එක් කොටසක් රුපියල් 8.80 බැගින් අලෙවි කර තිබිණි. තවද, සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් සමාගමේ වාර්තා වූ රුපියල් බිලියනය ඉක්මවූ ගිවිසුම්ගත ගනුදෙනුව ද දෛනික පිරිවැටුම ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
කොමර්ෂල් බැංකුව, ඩයලොග් ආසියාටා, මෙල්ස්ටාකෝප්, ඇක්සෙස් ඉංජිනියරින්ග් සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ මෙම වර්ධනයට මූලිකව බලපෑවේය.
Post Views: 10
Previous Post

සියඹලාණ්ඩුව මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්වූ අයුරු රියදුරුගේ හදිසි අසනීප තත්ත්වය ජීවිත අවදානමක දොරටුවක් විය

Next Post

එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් තර්‌ජනය පාසල් පද්ධතියේ ආරක්ෂාව සහ දරුවන්ගේ නිරෝගීභාවය උදෙසා දැඩි අවධානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved