• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දින 10ක් මුහුදේ අතරමංව සිටි මිනු බබා-1 ධීවර යාත්‍රාව යළි ගොඩබිමට

29 May 2026
in දේශීය, පුවත්
දින 10ක් මුහුදේ අතරමංව සිටි මිනු බබා-1 ධීවර යාත්‍රාව  යළි ගොඩබිමට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව තිබූ ‘මිනු බබා-1’ බහුදින ධීවර යාත්‍රාව දින 10කට පසු අද (29) හික්කඩුව ධීවර වරායට ළඟා විය. ධීවරයන් 6 දෙනෙකු ගමන් ගත් මෙම යාත්‍රාව පසුගිය අප්‍රේල් 26 වැනි දින මුහුදු ගොස් තිබූ අතර, ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට කිලෝමීටර් 300ක් පමණ ඈතට යාත්‍රාව ගසාගෙන ගොස් තිබිණි.
යාත්‍රාවේ එන්ජිම ක්‍රියාවිරහිත වීමත් සමඟ ගොඩබිම සමඟ පැවති සන්නිවේදන සබඳතා ද බිඳ වැටී තිබූ අතර, එහි සිටි ධීවරයන්ට ආහාර සහ පානීය ජලය නොමැතිව දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවිය. තත්ත්වය බරපතල වූ අවස්ථාවලදී බැටරිවල තිබූ ජලය පවා පානය කිරීමට සිදු වූ බව ධීවරයෝ පැවසූහ. පසුව වෙනත් ධීවර යාත්‍රාවක් මගින් ඔවුන් වෙත අවශ්‍ය ඉන්ධන, ආහාර සහ ජලය සපයා දීමෙන් අනතුරුව, එම යාත්‍රාව ආධාරයෙන් හික්කඩුව වරාය වෙත පැමිණීමට ඔවුන් සමත් විය.
Post Views: 1
Previous Post

පෙරහර නිසා දික්වැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට තාවකාලික සීමා පැනවීමට පොලීසිය පියවර ගනී

Next Post

රුසියාව ඇමරිකානු ඛනිජ ජල අලෙවිය තහනම් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved