2025 වර්ෂය අවසන් වන විට රජය විසින් ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,994.69ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.2025 වර්ෂය අවසන් වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,675.32කි. එම කාලය වන විට සමස්ත විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,319.36ක් වේ. රටෙහි විදේශීය ණය, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2024 වසරේදී 55.4%ක් වුවද, 2025 වසර අවසන් වන විට එය 50.4% දක්වා පහළ ගොස් ඇත. 2025 වර්ෂයේදී රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 5.1ක විදේශීය
















