සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන්, වනරාජා පහළ කොටසේ ප්‍රදේශවාසීන් විසින් පළමු වරට සංවිධානය කරන ලද රොටී දන්සලක් (30) දින පවත්වනු ලැබීය. මෙම දන්සල සඳහා වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

© 2024 TTVnews.lk All Rights Reserved