• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන පීඩාව සැලකූ කඩවත පොලිස් මෙහෙයුම නීතිවිරෝධී යතුරුපැදි 15ක් අත්අඩංගුවට

1 June 2026
in දේශීය, පුවත්
ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල  යළිත් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණි ජනතාවට දැඩි පීඩාවක් සහ හිරිහැරයක් වන පරිදි, අධික ශබ්දයක් නගමින් කඩවත නගරයේ සැරිසැරූ යතුරුපැදි 15ක් පොලිස් භාරයට ගැනීමට කඩවත පොලිසිය සමත් විය. ඊයේ (30) රාත්‍රී කාලයේදී මෙම විශේෂ වැටලීම සිදුකර ඇත්තේ කඩවත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
පොලිසිය සඳහන් කළ පරිදි, නගරයේ සාමයට බාධාවක් වෙමින් ශබ්ද දූෂණය ඇති කරමින් ධාවනය වූ මෙම යතුරුපැදි අතර ලියාපදිංචි නොකළ යතුරුපැදියක් ද විය. මෙම වැටලීම සිදුකර ඇත්තේ කඩවත පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩී. සී. ප්‍රසාද් මහතාගේ උපදෙස් මත වේ.
අත්අඩංගුවට ගත් සියලුම යතුරුපැදි මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඒ පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත. රථවාහන අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ විශේෂ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති අතර, අධික ශබ්දයක් නිකුත් වන පරිදි සයිලන්සර් වෙනස් කර ධාවනය කිරීම සහ මහජනතාවට බාධා කිරීම යන චෝදනා යටතේ අදාළ හිමිකරුවන්ට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Post Views: 0
Previous Post

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

Next Post

ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved