• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට

1 June 2026
in දේශීය, පුවත්
ජාතික රෝහලේ  ස්නායු රෝග විද්‍යා ආයතනය  ප්‍රතිසංස්කරණයෙන් පසු  ජනතා අයිතියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික රෝහලේ පිහිටි ස්නායු රෝග විද්‍යා ආයතනය රුපියල් මිලියන 99ක පිරිවැයක් දරා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (01) පෙරවරු 10.00ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් මෙරට ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ පුළුල් කිරීමට අපේක්ෂිතය.
මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය වෛද්‍ය ඡේ.බී. පීරිස් මහතාගේ ඡායාරූපය නිරාවරණය කිරීම සහ ස්නායු රෝග ඒකකයේ 62 සහ 63 වාට්ටු සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීමට ද නියමිතය. රුපියල් මිලියන 52ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ මෙම වාට්ටු සංකීර්ණය කාන්තා හා පිරිමි වාට්ටු දෙකකින් සමන්විත වන අතර, ඒ සෑම වාට්ටුවකම රෝගී ඇඳන් 22 බැගින් ස්ථාපිත කර ඇත.
ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ බිම් මහලේ භෞත චිකිත්සක ඒකකය සඳහා රුපියල් මිලියන 22ක් ද, තෙවැනි මහලේ භාෂා හා වෘත්තීය චිකිත්සක ඒකක සහ ශ්‍රවණාගාරය නවීකරණය සඳහා රුපියල් මිලියන 25ක් ද වැය කර තිබේ. මෙම නවීකරණයත් සමඟ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ස්නායු ඒකක 3 සහ 4, වඩාත් පහසුකම් සහිත සහ තදබදයකින් තොර නව පරිශ්‍රය වෙත ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අතිරේක ලේකම් වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.
Post Views: 8
Previous Post

මහජන පීඩාව සැලකූ කඩවත පොලිස් මෙහෙයුම නීතිවිරෝධී යතුරුපැදි 15ක් අත්අඩංගුවට

Next Post

2026 IPL තරගාවලියේ වීරයා වූ වෛභව් සූර්යවංශී වාර්තා බිඳිමින් සම්මාන ත්‍රිත්වයක් දිනාගනී

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික රෝහලේ  ස්නායු රෝග විද්‍යා ආයතනය  ප්‍රතිසංස්කරණයෙන් පසු  ජනතා අයිතියට

2026 IPL තරගාවලියේ වීරයා වූ වෛභව් සූර්යවංශී වාර්තා බිඳිමින් සම්මාන ත්‍රිත්වයක් දිනාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved