• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට තෑගි මුදල් ප්‍රදානයක්

1 June 2026
in දේශීය, පුවත්
හැටන් පොලිස් කොට්ඨාශයේ  රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට  තෑගි මුදල් ප්‍රදානයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් පොලිස් කොට්ඨාශයේ 2025 වසරේ සිට 2026 මැයි 28 දින දක්වා කාර්යක්ෂමව රාජකාරි කළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තෑගි මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයක් ජුනි 01 දින හැටන් ප්‍රින්සස් ශාලාවේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා විසිනි.
හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 9ක විශිෂ්ඨ කැපවීමකින් යුතුව රාජකාරි කළ නිලධාරීන් 400කට ආසන්න පිරිසකින් තෝරාගත් 48 දෙනෙකු වෙත රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂ හත්දහස් දෙසිය අනූ තුනක (10,40,7293) මුදලක් පොලිස් තෑගි අරමුදලින් පිරිනමනු ලැබීය. මත්පැන් පානය කර රිය පැදවූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අය කරගත් දඩ මුදල් ද මෙම තෑගි මුදලට ඇතුළත් වේ. උත්සවය විචිත්‍රවත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් විවිධ ගීත ගායනා සහ නර්තනයන් ඉදිරිපත් කරන ලදී. හැටන්-වටවල මාර්ගයේ සිදුවූ නායයෑම් අවස්ථාවේදී කිසිදු මුදලක් අය නොකර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දායක වූ එච්.එල්. දිනුක මහතා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවන්ට මෙහිදී සමරු තිළිණ පිරිනමමින් ස්තූතිය පුද කෙරිණි. මෙම අවස්ථාවට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Post Views: 3
Previous Post

14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළේ මවුලවිවරයෙකු බවට පැවසෙන ප්‍රකාශය සමස්ත ලංකා ජමියතුල් උලමා සංගමය ප්‍රතික්ෂේප කරයි

Next Post

වෙසක් පොහෝ දින බලපත්‍ර රහිතව හා හිංසාකාරී ලෙස ගවයකු ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
වෙසක් පොහෝ දින බලපත්‍ර රහිතව හා  හිංසාකාරී ලෙස  ගවයකු ප්‍රවාහනය කළ  තිදෙනෙක් අත්අඩංගුවට

වෙසක් පොහෝ දින බලපත්‍ර රහිතව හා හිංසාකාරී ලෙස ගවයකු ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved