හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (02) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
සම්පත් මනම්පේරී නමැති සැකකරු සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
Post Views: 0