• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලස්සන නගර 10ක් සංවර්ධනයට මිලියන 1000කට වඩා වෙන් කෙරේ

2 June 2026
in දේශීය, පුවත්
ලස්සන නගර 10ක් සංවර්ධනයට මිලියන 1000කට වඩා වෙන් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තෝරාගත් ආකර්ෂණීය නගර ආදර්ශ නගර ලෙස ප්‍රතිසංවර්ධනය කිරීමට සහ නගර සන්නාමකරණය (City Branding) හරහා සංචාරක ආකර්ෂණය වැඩිකිරීමට 2026 අයවැය මගින් රුපියල් මිලියන 1,300ක මුදලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කර ඇත.
නගර සන්නාමකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරය, කතරගම, කොළඹ හා මහනුවර යන නගරවල අනන්‍යතාව ඉස්මතු වන පරිදි ප්‍රතිසංවර්ධනය කිරීමට නියමිත අතර, 2026 වර්ෂය සඳහා ඒ සඳහා වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 325කි. නගර 10ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගරවල ප්‍රමුඛතාගත ව්‍යාපෘති 217ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නගර සන්නාමකරණ ව්‍යාපෘතියෙන් ඉතිරි වන රුපියල් මිලියන 975ක් සහ හැටන් හා මාතලේ සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් මිලියන 500ක් ද ඇතුළුව සම්පූර්ණ රුපියල් මිලියන 1,475ක් යෙදවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Post Views: 13
Previous Post

දෙහිඅත්තකණ්ඩියේදී පුරාවස්තු සෙවීමට කැණීම් කළ තිදෙනෙක් උපකරණ පිටින්ම කොටු වෙති

Next Post

චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved