• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිරමීඩ සහ ඩිජිටල් ජාවාරම්වලින් බේරෙන්න මහ බැංකුවෙන් ජාතික වැඩපිළිවෙළක්

3 June 2026
in දේශීය, පුවත්
පිරමීඩ සහ ඩිජිටල් ජාවාරම්වලින් බේරෙන්න මහ බැංකුවෙන් ජාතික වැඩපිළිවෙළක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින ඉහළ යන මූල්‍ය වංචාවලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් “Be Scam Proof” ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරය ඊයේ (02) නිල වශයෙන් ආරම්භ කළේය. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ දියත් කෙරුණි.
ඩිජිටල් බැංකුකරණයේ ව්‍යාප්තියත් සමඟ මූල්‍ය වංචා ලෝක ව්‍යාප්ත අර්බුදයක් වී ඇති බව පෙන්වා දුන් අධිපතිවරයා, මේ හේතුවෙන් පවුල්වල ධනය විනාශ වනවා මෙන්ම සමස්ත මූල්‍ය පද්ධතියේ විශ්වාසය ද බිඳ වැටෙන බව අවධාරණය කළේය. නාගරික වැසියන් OTP මුරපද ලබාදීම වැනි ඩිජිටල් වංචාවලටත්, ග්‍රාමීය වැසියන් ව්‍යාජ වතු වැවිලි වැනි නීතිවිරෝධී ආයෝජනවලටත් බහුලව ගොදුරු වන බව ඔහු මෙහිදී හෙළි කළේය.
පිරමීඩ ජාවාරම් සහ ව්‍යාජ ආයෝජන මැඬලීමට මාධ්‍ය, විදුලි සංදේශ සමාගම් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (Influencers) වගකීමෙන් යුතුව මහ බැංකුව සමඟ අත්වැල් බැඳගත යුතු බව ද ප්‍රකාශ විය. බහුමාධ්‍ය ප්‍රචාරණ පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය හරහා, ඕනෑම මූල්‍ය පොරොන්දුවක සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 17
Previous Post

කඩවත ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරාධිපති මීවලදෙණියේ අමරවංශ නාහිමියන් අපවත් වෙති ආදාහන පූජෝත්සවය හෙට කඩවතදී

Next Post

එදා අපේ තාත්තල හැප්පුනා අද මමයි සජිතුයි හැප්පෙනවා සීතල යුද්ධ කතා නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved