• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික පාසල් සහ විද්‍යාපීඨවල සංවර්ධනයට ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කෙරේ

3 June 2026
in දේශීය, පුවත්
ජාතික පාසල් සහ විද්‍යාපීඨවල සංවර්ධනයට  ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා වන අයවැයෙන් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මෙය එම ක්ෂේත්‍ර සඳහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල වන අතර, පාසල් අලුත්වැඩියා කටයුතු සඳහා තවත් රුපියල් බිලියන 5ක් වෙන් කර තිබේ.
බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් පරිසරය හැඩගැස්වීම සහ මූල්‍ය විනිවිදභාවයකින් යුතුව ව්‍යාපෘති පවත්වාගෙන යාම පිළිබඳව විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන ලදී. ගුරු බඳවාගැනීම් සම්බන්ධ නඩු තීන්දුව අනුව ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති අතර, 2027 වසර වන විට ගුරු පුරප්පාඩු සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට රජය අපේක්ෂා කරයි. පවතින යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමා කර, 2027 වසරේ සිට නව පාසල් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
Post Views: 3
Previous Post

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩුවක්

Next Post

යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින නියම කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved