• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යය හොල්ලපු ශිෂ්‍ය ඝාතනයට ඇමෙරිකාව මැදිහත් වෙයි…

උපජනාධිපති වෑන්ස් බ්‍රිතාන්‍ය පාලකයින්ට දෝෂාරෝපණය කරයි!

6 June 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යය හොල්ලපු ශිෂ්‍ය ඝාතනයට  ඇමෙරිකාව මැදිහත් වෙයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් (Southampton) නුවරදී 18 හැවිරිදි සුදු ජාතික සිසුවෙකු වූ හෙන්රි නෝවැක් (Henry Nowak) පිහි ඇනුමකට ලක්ව මියයෑමේ සිද්ධිය, බටහිර ශිෂ්ටාචාරයේ පරිහානිය සහ පාලනයකින් තොරව සිදුවන “මහජන සංක්‍රමණික ආක්‍රමණයේ” (Mass invasion of migrants) සෘජු ප්‍රතිඵලයක් බව ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) පවසයි. පසුගිය වසරේදී සිදුවූ මෙම බිහිසුණු ඝාතනයේ වැරදිකරු වූ වික්‍රම් දිග්වා (Vikrum Digwa) නමැති සීක් ජාතිකයාට පසුගිය සඳුදා බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමත් සමඟ මෙම දේශපාලන කතාබහ කරළියට පැමිණ ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී ඝාතකයා විසින් කරන ලද අසත්‍ය ජාතිවාදී චෝදනාවක් පදනම් කරගනිමින්, බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් මියයමින් සිටි හෙන්රි නෝවැක්ට මාංචු දමා ඇති අතර, තමන්ට හුස්ම ගැනීමට නොහැකි බව පවසමින් ඔහු කල ආයචනා පොලිසිය නොසලකා හරින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන හේතුවෙන් බ්‍රිතාන්‍යය තුළ දැඩි මහජන විරෝධයක් සහ පොලිසියට එරෙහිව ගැටුම්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ. මේ පිළිබඳව එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමෙරිකානු උප ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, “හෙන්රි නෝවැක් මියගියේ ශිෂ්ටාචාරයක් විනාශ වන ආකාරයටම” බවයි. බටහිර සංස්කෘතියට සහ එහි වැසියන්ට වෛර කරන සංක්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටීමට යුරෝපීය ප්‍රභූන් අසමත් වීම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුවූ බවත්, මීට එරෙහිව එකම ප්‍රතිචාරය “සාධාරණ කෝපය” (Righteous anger) පමණක් බවත් වෑන්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Post Views: 1
Previous Post

හුස්මෙන් හුස්මක් විරුතුරු සෙවන රණවිරුවන් සිහිකරමින් ජාතික රුක් රෝපණ වැඩසටහනක්

Next Post

සහරා කාන්තාරයේදී ට්‍රක් රථයක් අතරමං වීමෙන් මගීන් 49ක් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
සහරා කාන්තාරයේදී  ට්‍රක් රථයක් අතරමං වීමෙන්  මගීන් 49ක් මරුට

සහරා කාන්තාරයේදී ට්‍රක් රථයක් අතරමං වීමෙන් මගීන් 49ක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved