• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු මර්දනයට ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

කොළඹ නග­රා­ධි­ප­තිනි

9 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු මර්දනයට  ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඩෙංගු මදුරු උවදුර සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි මට්ටමක පවතින අතර, ඒ සඳහා මහජනතාවගේ සෘජු දායකත්වය අත්‍යවශ්‍ය බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහන කොළඹ මහනගර සභා පරිශ්‍රයෙන් ඊයේ (08) පෙරවරුවේ ආරම්භ කරමින් ඇය මේ බව කියා සිටියාය. මෙම විශේෂ මෙහෙයුම ජුනි 08, 09 සහ 10 යන තෙදින පුරා දිස්ත්‍රික්ක 14ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72ක් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වේ.
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන් සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි. මෙහිදී කොළඹ නගරයේ පාසල් 150ක් ඇතුළු රජයේ ආයතන සහ සංවර්ධන කටයුතු සිදු වන වැඩබිම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.
වත්මන් ඩෙංගු තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙසේ අවධාරණය කළේය.
“මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙය 2025 වසර සමඟ සැසඳීමේදී රෝගීන් 10,000ක පමණ කැපී පෙනෙන වර්ධනයක්. මෙම රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, ඉන් 22%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 17%ක් ගම්පහින් ද, 6%ක් කළුතරින් ද වාර්තා වෙනවා. මීට අමතරව ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල ද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. අප සිදු කළ කීට සමීක්ෂණවලදී වැඩිපුරම මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන්නේ ජනතාව වැඩිපුර ගැවසෙන පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික සිද්ධස්ථාන භූමි වීම විශේෂත්වයක්.”
මෙම තෙදින තුළ නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, කර්මාන්ත පරිශ්‍ර, වෙළෙඳසල් මෙන්ම හිමිකරුවන් නොමැති පෞද්ගලික ඉඩම් ද දැඩි පරීක්ෂාවට ලක් කෙරේ. මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන අයට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති අතර, අධි අවදානම් කලාප තුළ ධූමායන (Fogging) කටයුතු ද සිදු කෙරේ. මෙම වැඩසටහනේ ප්‍රගතිය දිනපතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේදී සමාලෝචනය කර මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.
Post Views: 3
Previous Post

වාහන අංක තහඩු මුද්‍රණය නව සමාගමකට පැවරෙයි

Next Post

බහරේන අඹ උලෙළේදී ශ්‍රී ලංකාවේ අඹවලට ඉහළ පිළිගැනීමක්

Editor TTV News

Editor TTV News

Next Post
බහරේන අඹ උලෙළේදී  ශ්‍රී ලංකාවේ අඹවලට  ඉහළ පිළිගැනීමක්

බහරේන අඹ උලෙළේදී ශ්‍රී ලංකාවේ අඹවලට ඉහළ පිළිගැනීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved