• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන අංක තහඩු මුද්‍රණය නව සමාගමකට පැවරෙයි

9 June 2026
in දේශීය, පුවත්
වාහන අංක තහඩු මුද්‍රණය  නව සමාගමකට පැවරෙයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
වසරකට වැඩි කාලයක් තාවකාලිකව නතර වී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම කටයුතු වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
වසර 22ක් පුරා පෞද්ගලික සමාගමකින් සිදු කරන ලද අංක තහඩු මුද්‍රණ කොන්ත්‍රාත්තුව පසුගිය වසරේ අප්‍රේල් මස අවසන් වීමත් සමඟ මෙම කටයුතු තාවකාලිකව නතර වී තිබිණි. ඒ අනුව, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු තෝරාගත් ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ (South Asian Technology) සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව මෙම කටයුතු යළි ආරම්භ කර ඇත.
මෙම නව වැඩපිළිවෙළ යටතේ මෙතෙක් මුද්‍රණය නොකර නතර වී තිබූ අංක තහඩු ප්‍රමාණය මෙන්ම අලුතින් ලියාපදිංචි වන වාහන සඳහා ද දෛනිකව අංක තහඩු මුද්‍රණය කර කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රියාවලියේ පවතින සුවිශේෂී පහසුකම් පිළිබඳව අදහස් දක්වමින් බලධාරීන් මෙසේ සඳහන් කළහ.
“මෙම නව වැඩපිළිවෙළ යටතේ ඇති විශේෂත්වය වන්නේ අංක තහඩුවේ මුද්‍රණ කටයුතු අවසන් වී පැය දෙකක් ඇතුළත ඒ පිළිබඳ කෙටි පණිවිඩයක් (SMS) මඟින් වාහන හිමියා වෙත ස්වයංක්‍රීයව දැනුම් දීමයි. යතුරුපැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ ඇතුළු සියලුම වාහන කාණ්ඩ සඳහා වන මෙම මුද්‍රණ කටයුතු අද සිට වඩාත් කඩිනම් කර තිබෙනවා.”
මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, කොමසාරිස් (පාලන) ප්‍රියන්තා දිසානායක, කොමසාරිස් (රියැදුරු බලපත්‍ර) තනූජා ආරියරත්න යන මහත්ම මහත්මීන් සහ ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.
Post Views: 16
Previous Post

ගමේ ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ කොටස්කරුවකු කිරීම අපේ ඉලක්කමයි

Next Post

ඩෙංගු මර්දනයට ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු මර්දනයට  ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

ඩෙංගු මර්දනයට ජනතා දායකත්වය අත්‍යවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ

සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ

7 October 2026
වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන ඕනෑම අයෙක් බන්ධනාගාර නිල ඇඳුම ඇඳිය යුතුයි

වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන ඕනෑම අයෙක් බන්ධනාගාර නිල ඇඳුම ඇඳිය යුතුයි

7 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved