• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලි-මිනිස් ගැටුම පාලනයට හම්බන්තොට හා මොනරාගලට අලිමංකඩ තුනක්

9 June 2026
in දේශීය, පුවත්
අලි-මිනිස් ගැටුම පාලනයට  හම්බන්තොට හා මොනරාගලට  අලිමංකඩ තුනක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ දැඩි ලෙස පවතින අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අලි කොරිඩෝ හෙවත් අලිමංකඩ තුනක් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජගත් පරිසර දිනය නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැටහිරකන්ද, කොහොලංකල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල යන අලිමංකඩ තුන මෙලෙස විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.
පසුගිය රජයන් විසින් ගන්නා ලද වැරදි තීන්දු තීරණ මෙන්ම අලින් ගමන් කරන සාම්ප්‍රදායික කලාපවල ජනතාව පදිංචි කිරීම මෙම ගැටලුව උග්‍ර වීමට හේතු වී තිබේ. මීට අමතරව, වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පියවීම සඳහා වනසත්ව අඩවි ආරක්ෂකයන් 141ක්, වන සත්ව නියාමකයන් 381ක් සහ අලි වැට සහායකයන් 3,500ක් බඳවා ගෙන ඇති අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සමඟ මුළු පිරිස 5,000ක් වන පරිදි වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත. එමෙන්ම වනජීවී කටයුතු සඳහා අවශ්‍ය ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර් සහ යතුරුපැදි මිලදී ගැනීමේ කටයුතු ද මේ දිනවල සිදුවෙමින් පවතී.
අලි ඇතුන් සංරක්ෂණය සහ ඉදිරි විද්‍යාත්මක පියවර පිළිබඳව අදහස් දක්වමින් පරිසර අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේය.
“අපේ රටේ සංස්කෘතිය හා බැඳුණු හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව විසඳීම සඳහාත් අප රජයක් ලෙස මැදිහත් වී තිබෙනවා. එමෙන්ම අලි ඇතුන් සම්බන්ධ පර්යේෂණ, හැදෑරීම් සහ උන්ගේ සුබසාධනය වෙනුවෙන් පින්නවල අලි අනාථාගාරය ඉදිරියේදී විධිමත් පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අප තීරණය කළා. අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා 2020 වසරේදී විද්වතුන් විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ වත්මන් තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින්, ඉතා කෙටි කාලයක් තුළ මෙම ගැටලුවට සාර්ථක විසඳුම් සෙවීම අපේ මූලික අරමුණයි.”
Post Views: 9
Previous Post

වසර 23කට පසු කොදෙව් දූපත්වලදී ශ්‍රී ලංකාවට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

Next Post

නිදහස් වෙළෙඳපොළ සමඟ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
නිදහස් වෙළෙඳපොළ සමඟ  සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්  ගොඩනැඟිය යුතුයි

නිදහස් වෙළෙඳපොළ සමඟ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved