• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් වෙළෙඳපොළ සමඟ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

9 June 2026
in දේශීය, පුවත්
නිදහස් වෙළෙඳපොළ සමඟ  සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්  ගොඩනැඟිය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව, කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ ආයෝජකයන් විසින් තීරණය කරනු ලබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේදී පැවැති Vestige ආයෝජක සහ අලෙවිකරුවන්ගේ (Investor and Dealer) සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සංස්කෘතික, ආධ්‍යාත්මික හා ආර්ථික සබඳතා ඉස්මතු කළ සජිත් ප්‍රේමදාස මහතා, UPI ගෙවීම් පද්ධතිය ඒකාබද්ධ කිරීම සහ යෝජිත ද්විපාර්ශ්වික බලශක්ති සම්බන්ධතා ව්‍යාපෘති වැනි මුලපිරීම් හරහා දෙරටේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන අතරම ආර්ථික වර්ධනය සඳහා නව අවස්ථා ද නිර්මාණය වන බව පෙන්වා දුන්නේය.
මෙරට ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පරිවර්තනයන් පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ අවධාරණය කළේය.
“ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑතකාලීන ආර්ථික අර්බුදය තුළ රටක් ලෙස අප ලැබූ අත්දැකීම් අනුව, නිදහස් වෙළෙඳපොළේ පවතින කාර්යක්ෂමතාව සමඟ සමාජ සාධාරණත්වය, විනිවිදභාවය සහ සමාන අවස්ථා ඒකාබද්ධ කෙරෙන ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්’ රට තුළ ගොඩනැඟීම අත්‍යවශ්‍යයි. ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලුම කොටස්වලට සාධාරණව ලැබෙන, සැවොම ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් (Inclusive Growth) කෙරෙහි අප විශ්වාසය තැබිය යුතුයි. විශේෂයෙන්ම ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ලෝකය වේගයෙන් හැඩගැසෙන වත්මන් යුගයක, පාරිභෝගික විශ්වාසය සහ ගුණාත්මක සේවාව ඕනෑම ව්‍යාපාරයක වටිනාම වත්කම වෙනවා.”
රැකියා නිර්මාණය කිරීම, ධනය උත්පාදනය කිරීම සහ දේශීය ප්‍රජාවන්ට සහය වීම සඳහා අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ද මෙහිදී විපක්ෂ නායකවරයාගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති ශක්තිමත් ආර්ථික ඒකාබද්ධතාවය, කලාපීය වෙළෙඳාම සහ ආයෝජන සඳහා පෙර නොවූ විරූ අවස්ථා නිර්මාණය කරමින් පවතින බැවින් නවෝත්පාදනය සහ ව්‍යාපාරික ව්‍යාප්තිය වැලඳ ගැනීමට පෙරමුණ ගන්නා ලෙස ද ඔහු ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
Post Views: 0
Previous Post

අලි-මිනිස් ගැටුම පාලනයට හම්බන්තොට හා මොනරාගලට අලිමංකඩ තුනක්

Next Post

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව  සම්පූර්ණ ජයග්‍රහණයක්  ප්‍රකාශයට පත් කරනවා

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved