• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරනවා

9 June 2026
in පුවත්, විදෙස්
ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව  සම්පූර්ණ ජයග්‍රහණයක්  ප්‍රකාශයට පත් කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි සති දෙක ඇතුළත අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දෙපාර්ශ්වය අතර මේ වන විට ඉතා සාර්ථක මට්ටමේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙමින් පවතින බවත්, ඉරානය ඉතා යහපත් එකඟතාවකට පැමිණීමට කැමැත්තෙන් පසුවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
වත්මන් රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ අවධාරණය කළේය.
“අපි දැන් ඉරානය සමඟ ඉතා සමීපව සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ඔවුන් අපට සියල්ල ලබාදීමට සූදානම් වගේම, ඔවුන්ට න්‍යෂ්ටික අවි අවශ්‍ය නැති බව පැවසීමටත් ඔවුන් මේ වන විට සූදානමින් සිටිනවා. මම හිතන්නේ අපි ඒ සටන ජයග්‍රහණය කරමින් ඉන්නේ. ඉදිරි සති දෙක තුළ අප සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන විට ලෝකයම එය දකිනු ඇත. එය ඉතා ඉක්මනින් සිදුවන සම්පූර්ණ ජයග්‍රහණයක් වනු ඇති අතර, එමඟින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙනු තිබෙනවා.”
කෙසේවෙතත්, ජනාධිපති ට්‍රම්ප් විසින් සති දෙකක් ඇතුළත මෙවැනි සැලකිය යුතු ප්‍රගතියක් ලබා දෙන බවට පොරොන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. පසුගිය අප්‍රේල් 7 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ඉරානය සමඟ සටන් විරාමය, දෙපාර්ශ්වය අතර යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ ගිවිසුමකට එළඹෙන තෙක් මුලින් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කළ ද එය තවදුරටත් ඇදී ගොස් තිබේ.
ජනාධිපතිවරයා නැවත නැවතත් පවසන පරිදි ඉරානය ගිවිසුමකට එළඹීමට එතරම් උනන්දුවකින් පසුවන්නේ නම්, ඔවුන් මෙතෙක් ඊට නිල වශයෙන් එකඟ නොවූයේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් කියා සිටියේ, “මොකද ඔවුන් ශක්තිමත්, ඒ වගේම ආඩම්බරයි. ඔවුන් කිසිදාක කරාවි කියා නොසිතූ, නමුත් දැන් ඔවුන්ට කරන්නට සිදුවන දේවල් තිබෙනවා. ඔවුන්ට වෙනත් කිසිදු විකල්පයක් නැහැ. ඒ සඳහා තව සුළු කාලයක් ගතවනු ඇත,” යනුවෙනි.
Post Views: 0
Previous Post

නිදහස් වෙළෙඳපොළ සමඟ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි

Next Post

ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට පෝෂණ දීමනා

Editor TTV News

Editor TTV News

Next Post
ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ  පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට  පෝෂණ දීමනා

ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට පෝෂණ දීමනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved