• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට පෝෂණ දීමනා

9 June 2026
in දේශීය, පුවත්
ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ  පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට  පෝෂණ දීමනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩා සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක රජයේ “ක්‍රීඩා ශක්ති” වැඩසටහන යටතේ, දක්ෂතා සපිරි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500ක් සඳහා මාසික පෝෂණ දීමනා පිරිනැමීම ආරම්භ කර තිබේ.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ උත්සවයකදී මෙහි සංකේතාත්මක දීමනා පිරිනැමීම සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් සිදු කෙරිණි. මෙම දීමනා ක්‍රමවේදය යටතේ තේරී පත් වූ එක් ක්‍රීඩකයෙකු සඳහා මාර්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මසකට රුපියල් 10,000 බැගින්, සමස්තයක් ලෙස රුපියල් 100,000ක මුදලක් හිමි වීමට නියමිතය.
මෙම ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ 2025 ජාතික පාසල් ක්‍රීඩා උළෙල, පළාත් මට්ටමේ තරඟ සහ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලදී ඔවුන් දැක්වූ දක්ෂතා සහ දස්කම් සලකා බලමින් සිදු කළ විධිමත් ක්‍රියාවලියක් මඟිනි.
මෙහිදී උත්සවය අමතමින් තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ අවධාරණය කළේය.
“මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මෙරට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ ක්‍රීඩා සිහින අතහැර දැමීමට සිදුවන තත්ත්වය නැති කිරීමට රජය කැපවී සිටිනවා. ආර්ථික අපහසුතා හෝ ක්‍රීඩා උපකරණ හිඟකම නිසා කිසිදු දක්ෂ ක්‍රීඩකයෙකුට තම ගමන නතර කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. ඔබට යම් අඩුපාඩුවක් හෝ ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සෘජුවම අමාත්‍යාංශය දැනුවත් කරන්න. අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීමට අප සූදානම්.”
මෙම නව පෝෂණ දීමනා වැඩපිළිවෙළ හරහා ග්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවාලීමටත්, ඔවුන් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙහෙයවීමටත් ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරනවා

Next Post

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල 187 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  FIFA ශ්‍රේණිගත කිරීම්වල  187 දක්වා ඉහළට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල 187 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved