• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල 187 දක්වා ඉහළට

9 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  FIFA ශ්‍රේණිගත කිරීම්වල  187 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල 205 වැනි ස්ථානයේ සිට 187 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම මෙරට පාපන්දු ක්‍රීඩාවේ පැහැදිලි ප්‍රගතියක් බව ජාතික පාපන්දු පුහුණුකරු අබ්දුල්ලා අල්මුතයිරි (Abdulla Almutairi) පවසයි. කෙසේ වෙතත්, භූතානයට එරෙහිව ලබාගත් 4-1ක විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ කණ්ඩායමේ ඉදිරි ගමන වෙනුවෙන් තවදුරටත් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ ශ්‍රේණිගත කිරීම්වල පසුවන ප්‍රතිවාදීන්ට එරෙහිව දැක්වූ දක්ෂතා, පුහුණුවීම්වල පවතින වෘත්තීය මට්ටම සහ ආසියානු පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමකින් තරඟ වැදීමට ක්‍රීඩකයන් තුළ ගොඩනැඟී ඇති ආත්ම විශ්වාසය වැනි සාධක රැසක් කණ්ඩායමේ මෙම වර්ධනයට හේතු වූ බව ඔහු පෙන්වා දුන්නේය.
කණ්ඩායමේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු මෙසේ අවධාරණය කළේය.
“අපේ පාපන්දු ප්‍රේක්ෂකයන් තුළ තිබෙන උද්‍යෝගය සහ කඩිනම් ජයග්‍රහණ දැකීමට ඔවුන් තුළ ඇති ආශාව මම හොඳින්ම තේරුම් ගන්නවා. නමුත් මේ වෙලාවේ අපි හැමෝම සන්සුන්ව, අපේ දිගුකාලීන ඉලක්කය පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. තවමත් අප පුදුමසහගත දෙයක් කර නැහැ වගේම අපිට තව දිගු ගමනක් යන්න තිබෙනවා. කණ්ඩායමේ පදනම දැන් ශක්තිමත්ව ගොඩනැඟී තිබුණත්, අපේ කාර්යභාරය තවමත් අවසන් නැහැ. ඒ නිසා ඉවසීම, එකමුතුකම සහ විශ්වාසය පෙරදැරිව ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට දිගටම සහයෝගය දෙන්න. අපේ ප්‍රගතිය දැන් පෙනෙන්න තිබෙනවා, නමුත් හොඳම හරිය තවම ඉදිරියටයි තියෙන්නේ.”
මෙම කැපී පෙනෙන ශ්‍රේණිගත වීමත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් ලෙස නැවත හිස ඔසවමින් සිටින අතර, ඉදිරි ජාත්‍යන්තර තරඟාවලි සඳහා ද ශක්තිමත් සංචිතයක් නිර්මාණය කිරීම අමාත්‍යාංශයේ සහ පාපන්දු සම්මේලනයේ බලාපොරොත්තුව වී තිබේ.
Post Views: 11
Previous Post

ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට පෝෂණ දීමනා

Next Post

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් WhatsApp හා Telegram හරහා කෙරෙන මූල්‍ය වංචාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved