• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා කුණාටුවෙන් හානි වූ වතු පාසල්වල වත්මන් තත්ත්වය ගැන සතියක් ඇතුළත වාර්තාවක් දෙන්න අගමැතිනියගෙන් නියෝගයක්

10 June 2026
in දේශීය, පුවත්
දිට්වා කුණාටුවෙන් හානි වූ  වතු පාසල්වල වත්මන් තත්ත්වය ගැන සතියක් ඇතුළත වාර්තාවක් දෙන්න අගමැතිනියගෙන් නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළිකුණාටුවෙන් හානියට පත් එක් එක් පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සතියක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. වතු ආශ්‍රිත පාසල් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම නියෝගය නිකුත් කළාය. මෙහිදී ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ‘දිට්වා’ කුණාටුව නිසා පූර්ණ හෝ අර්ධ හානි සිදුවූ වතු පාසල් මෙන්ම වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයා යුතු පාසල් පිළිබඳව ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.
එහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ හානියට පත් පාසල්වල දරුවන් වෙනත් පාසල්වලට තාවකාලිකව අනුයුක්ත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එම දරුවන් නිසි ලෙස පාසල් පැමිණෙන්නේද සහ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මොනවාද යන්න පිළිබඳව අඛණ්ඩව පසු විපරම් (Follow-up) කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම වැළැක්වීම සඳහා තාවකාලික පාසල් ගොඩනැඟිලි කඩිනමින් ඉදිකිරීමට පියවර ගත යුතු බව ද ඇය සඳහන් කළාය.
වතුකරයේ දෙමළ මාධ්‍ය පාසල්වල පවතින දැඩි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වෙනම දෙමළ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, මෙවර ගුරු බඳවා ගැනීම්වලදී පළාත් පාසල්වල ගුරු පුරප්පාඩුවලින් 50%ක්ම පිරවීමට රජය අපේක්ෂා කරන බව ද කියා සිටියාය. මීට අමතරව වතු ආශ්‍රිත පාසල් දරුවන් සඳහා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය (Vocational Training) දෙමළ භාෂාවෙන්ම ලබාදීමටත් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Post Views: 0
Previous Post

ජනාධිපතිගේ මවට සහ අගමැතිනියට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසීම අශිෂ්ටයි ඒකට ඉඩ දෙන්න බෑ නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

Next Post

මහින්ද – ගෝඨාභය එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවන්න එපා

Editor TTV News

Editor TTV News

Next Post
මහින්ද – ගෝඨාභය එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවන්න එපා

මහින්ද - ගෝඨාභය එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved