• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කම්කරු ඇමැති අනිල් ජයන්ත අද ජිනීවාහිදී 114 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුව අමතයි

10 June 2026
in දේශීය, පුවත්
කම්කරු ඇමැති අනිල් ජයන්ත අද ජිනීවාහිදී 114 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුව අමතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 114 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී (International Labour Conference) කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (10) විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. මෙහිදී අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ දේශය පිළිබඳ ප්‍රකාශය (Country Statement) නිල වශයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත.
ඉන්දීය කම්කරු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා
අද දින දේශනයෙන් අනතුරුව, අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද පස්වරුවේ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යවරයා සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට ද කටයුතු සූදානම් කර තිබේ.
ජිනීවා සංචාරයේ මෙතෙක් තොරතුරු
අමාත්‍යවරයා සිය සංචාරයේ පළමු රාජකාරි දිනය වූ පසුගිය සඳුදා ‘Palais des Nations’ හි පැවැති මහා සභා රැස්වීමට සහභාගි වූ අතර, එදිනම පස්වරුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ සුහද හමුවක නිරත විය. අනතුරුව ඊයේ (9) දිනයේදී ASPAG කලාපයීය කම්කරු අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගි වූ ඒ මහතා, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා සංවිධානය කළ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.
සියලු නිල කටයුතු නිම කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා හෙට (11) පෙරවරුවේ ජිනීවා නුවරින් පිටත්ව යළි දිවයින බලා පැමිණීමට නියමිතය.
Post Views: 10
Previous Post

Rebuilding Sri Lanka අරමුදලට කෝටි 1,097ක් ලැබිලා පහළ කඩුගන්නාව අවතැන් වූවන්ට වන්දි දීමටත් පියවර

Next Post

ශ්‍රී ලංකා-සීෂෙල්ස් සංචාරක සහයෝගිතාව ඉහළ නැංවීමට අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා-සීෂෙල්ස් සංචාරක සහයෝගිතාව ඉහළ නැංවීමට අවධානය

ශ්‍රී ලංකා-සීෂෙල්ස් සංචාරක සහයෝගිතාව ඉහළ නැංවීමට අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved