• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් දැඩි විරෝධතාවක්:

රදැල්ල කෙටි මාර්ගය අසල බස් රථ නතර කෙරේ!

10 June 2026
in දේශීය, පුවත්
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන්  දැඩි විරෝධතාවක්:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් තීරණවලට එරෙහිව තලවකැලේ – නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද (ජූනි 10 වැනිදා) නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථ ධාවනයෙන් ඉවත්ව විශේෂ විරෝධතාවයක නිරත විය.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ දිනකට බස් රථ 14ක් ධාවනය වන බවයි. කෙසේ වුවද, රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ ධාවනය කරනු ලබන හැටන් – නුවරඑළිය සුඛෝපබෝගී බස් රථ හේතුවෙන්, තලවකැලේ – කිරිමැටිය හරහා වටරවුම් මාර්ගයේ ධාවනය වන තමන්ගේ බස් රථවලට දැඩි අසාධාරණයක් සිදුවන බව ඔවුහු පවසති. මේ හේතුවෙන් තම බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, ඒ පිළිබඳව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ඔවුහු චෝදනා කරති.
මෙම විරෝධතාවය ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බස් රථ සඳහා ජී.පී.එස්. (GPS) තාක්ෂණය සවි නොකළහොත්, එම බස් රථවල මගී අවසර බලපත්‍රය (Route Permit) නැවත ලබා ගැනීමට බලධාරීන් කටයුතු කිරීමයි. මීට අමතරව GPS යන්ත්‍ර සවි කිරීමේදී අය කරනු ලබන මුදල්වල පවතින විෂමතාවන් පිළිබඳව ද මෙහිදී විරෝධය පළ විය. හැටන් – නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික සුඛෝපබෝගී බස් රථ සඳහා GPS සවි කිරීමට රුපියල් 11,000ක මුදලක් අය කරන පසුබිමක, තලවකැලේ – කිරිමැටිය හරහා වටරවුම් මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා රුපියල් 17,500ක මුදලක් ගෙවන ලෙස මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය තමන්ට බලපෑම් කරන බව බස් රථ සේවකයෝ ප්‍රකාශ කරති.
එක් ගමන් වාරයක් සඳහා පමණක් දිනකට කිලෝමීටර් 48ක දුරක් ධාවනය කරමින් පවතින වත්මන් තත්ත්වය හමුවේ බස් කර්මාන්තය ඉදිරියට කරගෙන යා නොහැකි බව පවසන බස් හිමියන් අවධාරණය කරන්නේ, තමන් ඉදිරිපත් කර ඇති මෙම පොදු ගැටලුවලට බලධාරීන් නිසි විසඳුම් ලබා දෙන්නේ නම් තම බස් රථවලට GPS තාක්ෂණය සවි කරගැනීමට කිසිදු අකමැත්තක් නොමැති බවයි.
Post Views: 0
Previous Post

ඇෆ්ගනිස්තාන දේශසීමාවට පකිස්තානයෙන් දරුණු ගුවන් ප්‍රහාර

Next Post

ඇමරිකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප වූ සෝමාලි ලෝක කුසලාන විනිසුරුට මවුබිමේදී උණුසුම් පිළිගැනීමක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved