ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙරට අතර පළමු T20 තරගය සඳහා ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් (උප නායක), දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඊශාන් මාලිංග සහ දිල්ෂාන් මධුශංක ඇතුළත් වේ.
















