• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවසායකත්ව සංවර්ධනය හරහා කාන්තාවන් සවිබල ගැන්වීමට රුපියල් මිලියන 200ක්

11 June 2026
in දේශීය, පුවත්
ව්‍යවසායකත්ව සංවර්ධනය හරහා  කාන්තාවන් සවිබල ගැන්වීමට  රුපියල් මිලියන 200ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන” යටතේ විශේෂ ව්‍යාපෘති මාලාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා 2026 අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ මධ්‍යම මට්ටමේ ව්‍යවසායිකාවන් ඉහළ මට්ටමට ඔසවා තැබීම, දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයෙන් කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමයි. තවද රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම සහ හිංසනයට ලක්වූ කාන්තාවන් සඳහා සුබසාධනය සැලසීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
ප්‍රතිලාභීන් ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය යන කාණ්ඩ දෙක යටතේ හඳුනාගැනේ. විශේෂයෙන් ‘දිවි සරණි’ සහ ‘දිරිය මං පෙත’ ව්‍යාපෘති හරහා වැන්දඹු සහ කාන්තා ගෘහ මූලිකයින්, වතු, ධීවර, ග්‍රාමීය හා නාගරික යන සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් මෙන්ම අර්බුදවලට ලක්වූ සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හසු වූ කාන්තාවන් ද ආවරණය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.
Post Views: 7
Previous Post

වරුන් බෙවරේජස් ලංකා සමාගමෙන් ලෝක පරිසර දිනය වෙනුවෙන් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

Next Post

2026 FIFA ලෝක කුසලානය අද මෙක්සිකෝවේදී ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 FIFA ලෝක කුසලානය  අද මෙක්සිකෝවේදී ඇරඹෙයි

2026 FIFA ලෝක කුසලානය අද මෙක්සිකෝවේදී ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved