• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට නව සූර්ය බලශක්ති පද්ධතියක් ආයතනික තිරසාරභාවයට නව පණක්

12 June 2026
in දේශීය, පුවත්
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට  නව සූර්ය බලශක්ති පද්ධතියක් ආයතනික තිරසාරභාවයට නව පණක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‘මෙගා කණ්ඩායම් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය’ (Mega Batch Alumni Group) විසින් තම මාතෘ පීඨය වෙත කිලෝවොට් 80ක ධාරිතාවකින් යුත් අතිනවීන සූර්ය බලශක්ති (Solar System) පද්ධතියක් පරිත්‍යාග කර තිබේ. මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (10) සිදු කෙරිණි.
පීඨයේ විදුලි බිල්පත සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඒ හරහා ඉතිරි කරගන්නා මූල්‍ය සම්පත් වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු, පර්යේෂණ ව්‍යාපෘති සහ ශිෂ්‍ය සංවර්ධන කටයුතු සඳහා නැවත ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතිය මගින් ලැබෙන ආර්ථික සහනයට අමතරව, එය පරිසර හිතකාමී මුලපිරීමක් ලෙස පාරිසරික භාරකාරත්වය පිළිබඳ ප්‍රබල ආදර්ශයක් සමාජයට සපයනු ඇත. පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ මෙය ආයතනික තිරසාරභාවය උදෙසා ගත් සුවිශේෂී පියවරක් බවයි.
Post Views: 0
Previous Post

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ක්‍රිමියාවේ ඉන්ධන පිරවුම්හල් සිඳී යයි

Next Post

චීනයේ ටක්ලමකාන් කාන්තාරයට දරුණු ගංවතුර තර්ජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved