මනම්පිටිය වනජීවී කාර්යාලය ආසන්නයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි. මෙම සිදුවීම 2026 ජූනි 11 වන දින උදෑසන කාලයේදී වාර්තා වී තිබේ.
මියගිය පුද්ගලයා 46 හැවිරිදි වියේ පසුවන එතාවුර් ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
















