• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකුණු සැර වැදීමක් හේතුවෙන් මෙල්බර්න් බලා ගිය ශ්‍රීලන්කන් යානයක් යළි කටුනායකට හරවයි

12 June 2026
in දේශීය, පුවත්
අකුණු සැර වැදීමක් හේතුවෙන් මෙල්බර්න් බලා ගිය ශ්‍රීලන්කන් යානයක් යළි කටුනායකට හරවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (11) රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 606 (UL 606) දරණ ගුවන් යානය, අකුණු සැර වැදීමක් හේතුවෙන් යළි හදිසියේ කටුනායක වෙත ගොඩබෑමට පියවර ගෙන තිබේ.
ගුවන් යානය ගමන් කරමින් සිටියදී එහි එක් එන්ජිමකට මෙලෙස අකුණු සැර වැදී ඇති අතර, යානයේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස නියමුවන් විසින් වහාම ක්‍රියාත්මක වී යානය නැවත හරවා කටුනායක ගුවන්තොටුපොළ වෙත සාර්ථකව ගොඩබස්වා ඇත. මෙම සිදුවීම හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වූ අතර, එහි සිටි මගීන් පිරිස පසුව වෙනත් ගුවන් යානයකින් මෙල්බර්න් නුවර බලා පිටත් කර යැවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම කටයුතු කළේය. මෙම සිද්ධියෙන් මගියෙකුට හෝ ගුවන් යානයට කිසිදු හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
Post Views: 3
Previous Post

සංක්‍රමණිකයන් සහ සත්කාරක රටවල් අතර අන්‍යෝන්‍ය’ ඒකාබද්ධතාවයක්

Next Post

ලොව පුරා Facebook, Instagram සහ Threads සමාජ මාධ්‍ය ජාල එකවර බිඳවැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved