• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝපායි පොලිස් ස්ථානයට නවීන පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක්

14 June 2026
in දේශීය, පුවත්
කෝපායි පොලිස් ස්ථානයට  නවීන පහසුකම් සහිත  නව ගොඩනැගිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෝපායි පොලිස් ස්ථානය සඳහා ඉදිකරන ලද නවීන පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ල අද (14) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවයට විවෘත කෙරිණි. රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කර වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර ඇත.
ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක පොලිස් සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. උත්සව අවස්ථාවේදී පැරණි පොලිස් ගොඩනැගිල්ල පිහිටා තිබූ භූමිය එහි නීත්‍යානුකූල අයිතිකරුවන් හත් දෙනෙකු වෙත නැවත පවරාදීම සංකේතවත් කරමින් නිවාස යතුරු ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
උත්සව සභාව අමතමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, කිසිදු ජාතිවාදී හෝ ආගමික භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ සමඟ එක්ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බවත්, ඒ සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

හම්බන්තොට සූර්ය බලශක්තියෙන් ග්‍රාමීය විදුලි සැපයුම ස්ථාවර වෙයි

Next Post

හම්බන්තොට සූර්ය උද්‍යාන ඉදිකිරීම් කලාපීය රැකියා වෙළෙඳපොළට නව පිබිදීමක් ගෙනෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හම්බන්තොට සූර්ය උද්‍යාන ඉදිකිරීම් කලාපීය රැකියා වෙළෙඳපොළට නව පිබිදීමක් ගෙනෙයි

හම්බන්තොට සූර්ය උද්‍යාන ඉදිකිරීම් කලාපීය රැකියා වෙළෙඳපොළට නව පිබිදීමක් ගෙනෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved