• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොසොන් වන්දනාවේ එන අයට අනුරාධපුරයෙන් විශේෂ නීති මාලාවක්

වැව්වල දිය නෑමටත් සීමා

15 June 2026
in දේශීය, පුවත්
පොසොන් වන්දනාවේ එන අයට අනුරාධපුරයෙන්  විශේෂ නීති මාලාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර පූජා නගරය මුළුමනින්ම කසළවලින් තොර කලාපයක් බවට පත් කිරීමට අනුරාධපුර නගර සභාව ඇතුළු අදාළ අංශ ඒකමතිකව තීරණය කර තිබේ.
සාමාන්‍යයෙන් පොසොන් උත්සව සමය තුළදී පමණක් අනුරාධපුර නගරයෙන් කසළ මෙට්‍රික් ටොන් 500ක් වැනි අතිවිශාල ප්‍රමාණයක් එකතු වන බව නගර සභා නිලධාරීන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් නගරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති එන්. අයි. සුගතපාල, නාගරික කොමසාරිස් එච්. ආර්. නිශාන්ත සහ නගරාධිපති එන්. කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී ගනු ලැබූ තීරණවලට අනුව, අනුරාධපුර පූජා නගරයට ඇතුළු වන සියලුම රථවාහන සඳහා කසළ වෙන් කර දැමීමට හැකි වන පරිදි පොලිතින් බහාලුම් (කවර්) දෙක බැගින් ලබා දීමට පියවර ගැනේ. බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය සියලුම යටිතල පහසුකම් නගරය තුළ සලසා ඇති බැවින්, පරිසරයට හානි සිදුවන අනවශ්‍ය දෑ නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී ඉල්ලා සිටියේය.
එසේම බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, වැව්වලින් දිය නෑම සිදුකළ යුත්තේ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් ස්ථානගත කර සිටින ස්ථානවලදී පමණක් බවට ද දැනුම් දී තිබේ. පොසොන් වන්දනාවේ පැමිණෙන සියලුම ජනතාවගෙන් බලධාරීන් කාරුණිකව ඉල්ලා සිටින්නේ සූදානම් කර ඇති මෙම වැඩපිළිවෙළට සහය දක්වමින්, පරිසරය ද සුරකිමින් ආරක්ෂිතව සිය වන්දනා කටයුතු නිම කරන ලෙසයි.
Post Views: 6
Previous Post

මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් කුඩු ගසා බස් පැදවූ රියැදුරන් 8ක් රත්නපුරේදී කොටුවෙයි

Next Post

අලි-මිනිස් ගැටුම නිමා කරන්න හදපානාගල ඇතුළු ප්‍රධාන අලි කොරිඩෝ කිහිපයක් නිල වශයෙන් නිදහස් කෙරෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved