• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක් ගිවිසුමකින් කොටස් වෙළෙඳපොළවල් දෙකක් උඩුයටිකුරු වෙයි

ඉරානය ජය සමරද්දී ඊශ්‍රායලය පසුබෑමක

16 June 2026
in පුවත්, විදෙස්
එක් ගිවිසුමකින් කොටස් වෙළෙඳපොළවල් දෙකක් උඩුයටිකුරු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු නව එකඟතාවත් සමඟ ලෝක දේශපාලනය පමණක් නොව, කලාපීය ආර්ථික කලාපයන් ද දැඩි සලිත වීමකට ලක්ව ඇත. විශේෂයෙන්ම ටෙහෙරාන් සහ ටෙල් අවිව් කොටස් වෙළෙඳපොළවල් මේ වන විට එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්, ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයන් දක්වමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානයේ ටෙහෙරාන් කොටස් වෙළෙඳපොළ මුළුමනින්ම පාහේ හරිත වර්ණයෙන් (Green) බැබළෙමින් ඉහළ යමින් පවතී. එහිදී රසායනික ද්‍රව්‍ය අංශය (Chemicals) 42%-50% කින් පමණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර බැංකු, ලෝහ සහ කර්මාන්ත අංශයන් ද ශීඝ්‍ර වර්ධනයක් (Rally) පෙන්නුම් කරයි. වසර ගණනාවක් පුරා පනවා තිබූ සම්බාධක ඉවත් වීම, අත්හිටුවා තිබූ වත්කම් නිදහස් වීම සහ මෙතෙක් කල් සිරවී තිබූ ආර්ථිකය යළි පණ ගැන්වීම ඉරාන වෙළෙඳපොළ මෙලෙස උද්යෝගයෙන් වැළඳගෙන තිබේ.
එයට හාත්පසින්ම වෙනස්ව ඊශ්‍රායලයේ ටෙල් අවිව් කොටස් වෙළෙඳපොළ මුළුමනින්ම පාහේ රතු වර්ණයෙන් (Red) සනිටුහන් වෙමින් දැඩි කඩා වැටීමක පවතී. එහිදී ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක සැපයුම් සමාගම වන ‘Elbit Systems’ සමාගමේ කොටස් අගය 7.56% කින් පහත වැටී ඇති අතර මුදල්, තාක්ෂණික සහ කාර්මික අංශයන් ද දැඩි ලෙස බිඳ වැටෙමින් (Bleeding) ඇත. මෙම ගිවිසුම හරහා ඊශ්‍රායලයේ හමුදාමය ක්‍රියාමාර්ග සීමා වීම, ඉරානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම සහ හිස්බුල්ලා සංවිධානයේ අවිහරණ ගැටලුවලට විසඳුම් නොලැබීම ඊශ්‍රායල වෙළෙඳපොළේ මෙලෙස පසුබෑමකට හේතු වී තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන සැබෑ යථාර්ථය මේ වන විට කොටස් වෙළෙඳපොළ ප්‍රස්ථාර (Charts) මඟින් මනාව නිරූපණය වන බවත්, මෙම ගිවිසුමෙන් ඉරානය තමන් ජයග්‍රහණය කළ බව සිතන අතර ඊශ්‍රායලය තමන්ට අවාසි වූ බව සිතන බවත් විචාරකයෝ පවසති.
Post Views: 0
Previous Post

නඩු දිනයට උසාවි එන්නැයි කියූ නලින්දට නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිම්මක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිම්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිම්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved