• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිනන්න නම් එකතු වෙන්න ඕනේ කියන සද්දේ ඉස්සෙල්ලාම නවත්තගන්න ඕනේ

ප්‍රසාද් සිරිවර්ධනගෙන් දැඩි ප්‍රකාශයක්

16 June 2026
in දේශීය, පුවත්
කලාපයේ සහ ඉන් ඔබ්බට නව සන්ධාන ගොඩනඟනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ ජයග්‍රහණ සඳහා වෙනත් පාර්ශ්වයන් සමඟ සන්ධානගත විය යුතු බවට පක්ෂය තුළින්ම නැගෙන මතවාදයන් දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ප්‍රසාද් සිරිවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
ජයග්‍රහණය කිරීමට නම් වෙනත් පාර්ශ්වයන් සමඟ එකතු විය යුතු යැයි පවසන්නේ තමන්ගේ පක්ෂයේ අය පමණක් බව ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), දිලිත් ජයවීර හෝ චාමර සම්පත් වැනි වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු “අරයා මෙයා සමඟ එකතු විය යුතුයි” යනුවෙන් ප්‍රකාශ නොකරන බවත්, එවැනි කතා ඇසෙන්නේ තමන්ගේ පක්ෂය තුළින්ම පමණක් බවත් ඔහු අවධාරණය කරයි.
එබැවින්, ඉදිරි දේශපාලන කටයුතුවලට පෙර පක්ෂය තුළින් නැගෙන මෙම “එකතු විය යුතුයි” යන හඬ ඉස්සෙල්ලාම නතර කරගත යුතු බව ප්‍රසාද් සිරිවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
Post Views: 0
Previous Post

ඉරානය සමඟ රහසිගතව සම්බන්ධ වීමට ඇමෙරිකාවට අලුත් පාරක් ඕනෑ වෙයි

Next Post

ඇමෙරිකා – ඉරාන ගිවිසුම ගැන ලෙබනන් ජනාධිපති සහ ඉරාන විදේශ ඇමැති අතර විශේෂ දුරකථන සංවාදයක්

Editor TTV News

ඇමෙරිකා - ඉරාන ගිවිසුම ගැන ලෙබනන් ජනාධිපති සහ ඉරාන විදේශ ඇමැති අතර විශේෂ දුරකථන සංවාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved