• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 උසස් පෙළ විභාගය කල් දමන්නේ නැහැ…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසන් තීරණය ප්‍රකාශයට

21 June 2026
in දේශීය, පුවත්
2026 උසස් පෙළ විභාගය කල් දමන්නේ නැහැ…
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ, 2026 වසරේ අගෝස්තු මස 10 වන දින ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්ව වෙතින් කරනු ලැබූ ඉල්ලීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යාංශය, සිසුන් සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් පවතින බව පෙන්වා දෙමින් මෙම තීරණය ගෙන ඇත.
ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව, විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා අවශ්‍ය වනුයේ දින 300ක කාලයක් පමණි. කෙසේ වෙතත්, 2026 වසරේ උසස් පෙළ ඉගැන්වීම් ආරම්භ කළ දිනයේ සිට විභාගය පැවැත්වෙන දිනය දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් ලෙස ගණනය කර ඇති අතර, දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා ද පසුගිය විභාග ප්‍රතිඵල නිකුත් වූ දිනයේ සිට මාස 4ක් සහ දින 10ක කාල පරතරයක් හිමිව ඇත.
සැලසුම් කළ පරිදි විභාගය පැවැත්වීම මගින් අධ්‍යාපන කාලසටහන නිසි ලෙස පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව අමාත්‍යාංශයේ ස්ථාවරයයි. මේ අනුව, නියමිත කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අවධාරණය කරන අමාත්‍යාංශය, සිසුන් දිරිගන්වමින් විභාග කටයුතු වෙනුවෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.
Post Views: 32
Previous Post

වනසත්ත්ව සංගණනයේ දත්ත තවමත් අභිරහසක්

Next Post

ලංකාව එක්ක තිබ්බ තරහා පිත්තෙන් පිටකරයි…

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාව එක්ක තිබ්බ තරහා පිත්තෙන් පිටකරයි…

ලංකාව එක්ක තිබ්බ තරහා පිත්තෙන් පිටකරයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

27 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved