• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවි විරෝධතා කරන්නේ කසිප්පුකාරයන්, දුෂිතයන්.. ඔවුන්ගේ වංචා දුෂණ හෙලි කරනවා..

ටී.බී. සරත්

22 June 2026
in දේශීය, පුවත්
ගොවි විරෝධතා කරන්නේ  කසිප්පුකාරයන්, දුෂිතයන්.. ඔවුන්ගේ වංචා දුෂණ හෙලි කරනවා..
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගොවි විරෝධතා සංවිධානය කරන ඇතැම් නායකයන්ගේ කුප්‍රකට තොරතුරු සහ ඔවුන් සිදුකරන දූෂිත ක්‍රියාවන් ඉදිරියේදී රට හමුවේ හෙළි කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. අරණගංගංවිල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම විරෝධතා පිටුපස සිටින්නේ සැබෑ ගොවියන් නොව විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් බවයි.
වත්මන් විරෝධතා මෙහෙයවනු ලබන්නේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් විසින් බවත්, ඔවුන්ගේ අරමුණ ගොවි ප්‍රශ්න විසඳීම නොව ආණ්ඩුව පෙරළා දැමීම බවත් ඔහු චෝදනා කරයි. ගොවි නායකයන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් රජයෙන් වරප්‍රසාද භුක්ති විඳින අතරම, ගම් මට්ටමින් කසිප්පු පෙරීම වැනි විවිධ දූෂිත ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. ඉදිරියේදී පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මගින් මෙම පුද්ගලයන්ගේ තොරතුරු ජනතාවට හෙළි කරන බවට ඔහු අනතුරු ඇඟවීය.
මේ වන විට ගොවියන් සතුව විශාල වී තොග නොමැති බවත්, වැඩි වී තොග ප්‍රමාණයක් පවතින්නේ මෝල් හිමියන් සතුව බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වී අලෙවි මණ්ඩලය හරහා නැවත වී මිලදී ගැනීම් සිදු කරන්නේ ලබන කන්නයේ අස්වනු නෙළන අවස්ථාවේදී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළිතුරු සෙවීමට රජය සූදානම් වුවද, දේශපාලන අරමුණු වෙනුවෙන් සුළු පිරිසක් යොදාගෙන සිදුකරන මෙවැනි උද්ඝෝෂණවලට ජනතාවගේ සහයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

පොල්තෙල් ආනයන බද්ද අපනයන වර්ධනයට තර්ජනයක්

Next Post

දිනකට ඩෙංගු රෝගීන් 700 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
දිනකට ඩෙංගු රෝගීන්  700 ඉක්මවයි

දිනකට ඩෙංගු රෝගීන් 700 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved