• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලියට බැස ෆොටෝ ගහන්නට පේරාදෙණියෙන් ආදර බංකු

විශ්වවිද්‍යාලයේ දැවැන්ත සංවර්ධනක්

22 June 2026
in දේශීය, පුවත්
මහවැලියට බැස ෆොටෝ ගහන්නට පේරාදෙණියෙන් ආදර බංකු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාළමට යටින් මහවැලි ගගට මායිම්ව ඇති බිම් තීරුවේ “ආදර බංකු ” කිහිපයක් අලුතින් ස්ථානගත කර තිබේ.මෙම බංකු වල අසුන්ගෙන ඡායාරූපයක් ලබාගෙන එය ෆේස් බුක් පිටුවට එක් කරන ලෙසද විශ්වවිද්‍යාලයේ ෆේස්බුක් පිටුවේ ආරාධනයක් කර තිබේ.
මෙම බංකු ස්ථානගත කර ඇති කෝණය සහ එහි සිට ගගට ඇති දුර සැලකීමේදී ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූප ලබාගත යුත්තේ, ගගට බැස බව බැලූ බැල්මට පෙනේ. එසේම එම බංකු වල අසුන්ගෙන ඡායාරූපයක් ලබාගැනීමේදී මහවැලි ගග හෝ අක්බාර් පාළම පසුබිම් වන්නේ නැත. මෙම ලව් බංකුව පිළිබදව සිදු කරන ලද දැන්වීමේ පවා බැංකුව ඡායරුපයට නගා ඇත්තේ පසුපසින් සහ ඉහළින් පමණය. ඊට හේතුව වන්නේ, යම් අයෙකු එහි වාඩි වී සිටිනා ඡායාරුපයක් ගැනීමට නම්, කැමරා ශිල්පියා මහවැලි ගගට යා යුතුවීමයි. අනුව පැහැදිලි වන්නේ ඡායාරූප ශිල්පය පිලිබදව හෝ ස්වභාවික පරිසරයේ සුන්දරත්වය පිලිබද අවබෝධයකින් තොරව මෙම බංකු ස්ථානගත කිරීම සිදුකර ඇති බවය.මෙම කාර්යය කල මහදැනමුත්තන්ට අවම තරමේ මෙම බංකු යම් ක්‍රමාණුකූල පිලිවෙලකට ස්ථානගත කිරීමටවත් හැකියාවක් තිබී නැති බව පෙනේ.
විශ්වවිද්‍යාලයයේ ෆේස්බුක් පිටුවේ මතක බංකු සදහා වන පොස්ටුවට දමන ලද කමෙන්ට් එකක සදහන් වන්නේ අහල පහල ඇති බංකු කිහිපයක් දැන් එම ස්ථාන වල නොමැති බවය. එසේ නම් සිදුව ඇත්තේ, අවම තරමේ අලුතෙන් බංකුවක් හෝ නොගෙන, අටුව කඩා ආදර බංකු ගැසීමක් බව කිව හැකිය.
වැදගත්ම කාරණය වන්නේ බඹර වද රාශියක් සහිත කලාපයක සහ අතු කඩා වැටෙන දැවැන්ත ගස් යට මෙම බංකු ස්ථානගත කර එහි අසුන්ගන්නන්ගේ ජීවිත ද අවදානමකට ලක් කර තිබීමය.
“ගස් නැති රටේ තුත්තිරි ගසත් මහ ගසකි” යයි කියමනක් තිබේ.ඒ අනුව කිසිදු නව සංවර්ධන ව්‍යාපෘතියක් නැති පේරාදෙණියට, බංකු ව්‍යාපෘතියත් මහා දැවැන්ත ව්‍යාපෘතියක් බව පෙනේ.පේරාදෙණියේ ශිෂ්‍ය ප්‍රජාව නම් කියන්නේ ශිෂ්‍යයන්ට මේ වෙලාවේ අවශ්‍ය “ලව් බංකු” නොව නේවාසිකාගාර පහසුකම්, දේශන ශාලා පහසුකම් ආදිය බවයි.
ශිෂ්‍ය ප්‍රජාවේ ඇත්ත අවශ්‍යතා අමතක කර, තාවකාලික “චූන්” ලබාදෙන මෙවැනි හිස් ව්‍යාපෘති ඉහල පරිපාලනයේ ලකුණු අපේක්ෂාවෙන් ඇතැම් ඇම්බැට්ටයන් විසින් සිදුකරන ඇන්දවීම් විය හැකිය. අපට මෙහිදී මතක් වන්නේ එවැනි තක්කඩියෙකුගේ බසට රැවටී “සීතාම්බර පට” ඇදගෙන හෙලුවෙන් ගිය රජෙකු පිලිබදව කතාවය.
සීතාම්බර පට සලු උපකුලපතිතුවරුන්ටද අන්දන්නට දත කන පුද්ගලයන් මෙකලද සිටින්නට බැරිකමක් නැත.
Post Views: 1
Previous Post

රටේ ආරක්ෂාව කොහේද?

Next Post

ආදරයෙන් බලාගත් අලියා පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහායකයා සදහටම දෑස් පියා ගනී!

Editor TTV News

Editor TTV News

Next Post
ආදරයෙන් බලාගත් අලියා පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහායකයා සදහටම දෑස් පියා ගනී!

ආදරයෙන් බලාගත් අලියා පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහායකයා සදහටම දෑස් පියා ගනී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved