Lanka Metro Transit (LMT) හි නිල ජංගම දුරකථන යෙදුම වන LMT GO, Google Play Store සහ Apple App Store හරහා බාගත කිරීම් (Downloads) 100,000ක සන්ධිස්ථානය පසු කිරීමට සමත්ව තිබේ.
LMT GO යෙදුමේ සේවාවන්දිනපතා ගමන් සැලසුම් කිරීම.ටිකට්පත් මිලදී ගැනීම.බස් රථ ගමන් කරන ස්ථාන සජීවීව ලුහුබැඳීම.ඔබගේ ගමන් අත්දැකීම තවත් පහසු කර ගැනීම සඳහා පහත සබැඳියන් ඔස්සේ LMT GO යෙදුම බාගත කළ හැකිය.
iPhone භාවිතා කරන්නන් සඳහා: https://apps.apple.com/lk/app/lmt-go/id6761980523
















