• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුවසැරිය ශිල්පීන් සඳහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්

22 June 2026
in දේශීය, පුවත්
සුවසැරිය ශිල්පීන් සඳහා  කොළඹ විශ්වවිද්‍යාලයෙන්  පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
1990 සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ (EMT) දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දුන් ‘පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව’ අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායම ලෙස සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් 30 දෙනෙකු පුහුණුව ලබයි.
මාස 06ක කාලයක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවට සමගාමීව, ශිල්පීන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් හා ගුණාත්මක සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සම්පාදනය කළ මෙම පාඨමාලාව බෙහෙවින් ඉවහල් වන බවයි.ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ සුවසැරිය ජාතික හදිසි ගිලන්රථ සේවාව, මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතකින් බලාත්මක කර ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යනු ලබයි.මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ ඇතුළු සරසවි සහ සුවසැරිය පදනමේ විද්වත් පිරිසක් සහභාගි වූහ.
Post Views: 8
Previous Post

ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්

Next Post

ටේක්කෙයාර් සුරැකෙමු මගතොට දෙවන අදියරේ 8 වන වැඩසටහන හෙට උතුරු පළාතේදී

Editor TTV News

Editor TTV News

Next Post
ටේක්කෙයාර් සුරැකෙමු මගතොට දෙවන අදියරේ 8 වන වැඩසටහන  හෙට උතුරු පළාතේදී

ටේක්කෙයාර් සුරැකෙමු මගතොට දෙවන අදියරේ 8 වන වැඩසටහන හෙට උතුරු පළාතේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved