ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කිරීමට ලාල් කාන්ත මහතාගෙන් යෝජනාවක්
ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ලාල් කාන්ත මහතා විසින් විශේෂ යෝජනාවක් සිදු කර තිබේ.
එම වාර්තාව, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලෙස ඔහු එහිදී වැඩිදුරටත් යෝජනා කළේය.
















