• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

එංගලන්ත රග්බි තරු ලංකාවට එයි

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ විශේෂ T20 තරගයකුත් ලෑස්තියි

23 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්, විදෙස්
එංගලන්ත රග්බි තරු  ලංකාවට එයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එළඹෙන අගෝස්තු මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත ඓතිහාසික ජාත්‍යන්තර රග්බි සංචාරයක් සහ ක්‍රීඩා උත්සවයක් සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ සහාය හිමිව තිබේ. අගෝස්තු 22 වනදා සිට 28 වනදා දක්වා සතියක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උත්සවයේ සුවිශේෂීම සිදුවීම වන්නේ එංගලන්ත ප්‍රිමියර් රග්බි තරගාවලිය නියෝජනය කරන ප්‍රබල ‘නෝර්තැම්ප්ටන් සේන්ට්ස්’ (Northampton Saints) කණ්ඩායම සහ ‘ඒෂියා පැසිෆික් ලයන්ස්’ (Asia Pacific Lions) රග්බි කණ්ඩායම ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමයි.
ලෝක පූජිත රග්බි ක්‍රීඩකයින් රැසක් සහභාගී වන මෙම සංචාරයේ රග්බි අධ්‍යක්ෂවරයා ලෙස ඕස්ට්‍රේලියානු රග්බි පුරාවෘත්තයක් වන ඩේවිඩ් කැම්පේසි කටයුතු කරන අතර, ඕස්ට්‍රේලියානු හිටපු නායක විල් ජෙනියා ද මේ සඳහා එක්වීමට නියමිතය. මෙම සංචාරයට සමගාමීව අගෝස්තු 23 වනදා ජාත්‍යන්තර රග්බි තරු සහ ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් (Cricket Legends) අතර විශේෂ පුණ්‍යාධාර විස්සයි-20 ක්‍රිකට් තරගයක් ද පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ජාත්‍යන්තර පුහුණු අවස්ථා මෙන්ම දේශීය පුහුණුකරුවන් සඳහා අධ්‍යාපනික වැඩසටහන් ද පැවැත්වේ. මෙම ඓතිහාසික ක්‍රීඩා උත්සවය අවසන් කරමින් අගෝස්තු 28 වනදා කොළඹ රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප්‍රධාන රග්බි තරගය පැවැත්වීමට නියමිතය. මෙමඟින් ශ්‍රී ලංකාව ආරක්ෂිත සහ ආකර්ෂණීය ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීමටත්, විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් හැකිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
Post Views: 5
Previous Post

ඩෙංගු මර්දනයට රජයෙන් අලුත් හොට්ලයින් එකක්

Next Post

දැඩි උණුසුම නිසා යුරෝපයම හෙල්ලෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එංගලන්ත රග්බි තරු  ලංකාවට එයි

දැඩි උණුසුම නිසා යුරෝපයම හෙල්ලෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved