• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම තැනක දැවැන්ත දූෂණ අක්‍රමිකතා ජාලයක් හෙළිවේ

24 June 2026
in දේශීය, පුවත්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම තැනක දැවැන්ත දූෂණ  අක්‍රමිකතා ජාලයක් හෙළිවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වන විට පත් කර සිටින වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේශප්‍රිය ගේ මෙහෙයවීම මත එම දෙපාර්තමේන්තුව තුළ සංවිධානාත්මකව සිදුවන බව පැවසෙන දැවැන්ත මුදල් ගනුදෙනු සහ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ස්ථිර කොමසාරිස්වරයෙකු නොමැති පසුබිමක, පෙර සිටි නිලධාරීන්ටත් වඩා දරුණු අන්දමින් මෙම දූෂණ ක්‍රියා පවත්වාගෙන යමින්, විශේෂයෙන් සිකුරාදා දිනයන්හිදී නීතිවිරෝධී ලෙස විශාල මුදල් කන්දරාවක් එකතු කර ගන්නා බවට චෝදනා එල්ල වේ.
එම වාර්තාවන්ට අනුව, දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ඔස්සේ මෙම අක්‍රමිකතා දෛනිකව සිදු කෙරේ:
යතුරුපැදි ලියාපදිංචි කිරීමේ අංශය රාත්‍රී 10 වන තුරු නීතිවිරෝධී ලෙස පවත්වා ගනිමින් එකතු කරන මුදල් බෙදාගෙන, ඉන් දිනකට ලක්ෂ 05ක පමණ මුදලක් අදාළ ප්‍රධානියාට ලබා දෙනු ලැබේ.
වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශය ද රාත්‍රී 10-11 දක්වා පවත්වා ගනිමින් දිනකට ලක්ෂ 10ක පමණ මුදලක් ඔහු වෙත ලබා දෙන බව වාර්තා වේ.
වෙළඳ වාහන පැවරීමේ අංශයෙන් ද දිනකට ලක්ෂ 03ක පමණ මුදලක් ප්‍රධානියාට ලැබෙන සේ සැකසූ දූෂණ ජාලයක් ක්‍රියාත්මක වේ.
මීට අමතරව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් නිලධාරීන් පවා තවමත් එම අංශවලම සේවය කරමින් ප්‍රධානියාගේ පූර්ණ රැකවරණය යටතේ අක්‍රමිකතා සිදු කරන බවත්, විශේෂ අංක ලබා දීමේදී සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ද බරපතල ගැටලු පවතින බවත් සඳහන් වේ. රජයට ලැබිය යුතු විශාල ආදායමක් මෙලෙස අතලොස්සක් දෙනාගේ සාක්කුවට යන බව පවසන වගකිවයුතු පාර්ශ්ව, මෙම දූෂිත නිලධාරීන් වහාම ඉවත් කර සුදුසු නිලධාරියෙකු පත් කර පිරිසිදු පරිපාලනයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 6
Previous Post

ග්‍රාම නිලධාරීන් වැඩවර්ජනයක… අද සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි

Next Post

තායි-මියන්මාර දේශසීමාවේ අන්තර්ජාල වංචා කඳවුරුවල 5,300ක් සිරවෙලා

Editor TTV News

Editor TTV News

Next Post
තායි-මියන්මාර දේශසීමාවේ අන්තර්ජාල වංචා කඳවුරුවල 5,300ක් සිරවෙලා

තායි-මියන්මාර දේශසීමාවේ අන්තර්ජාල වංචා කඳවුරුවල 5,300ක් සිරවෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved