• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනයට ජනාධිපති අනුරගෙන් දැවැන්ත මෙහෙයුමක්!

26 June 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනයට ජනාධිපති අනුරගෙන් දැවැන්ත මෙහෙයුමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල කල්ලි මර්දනය කිරීම ඉලක්ක කර ගනිමින් දැවැන්ත මෙහෙයුම් මාලාවක් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා හෙළි කළ දත්තවලට අනුව, මේ දක්වා හෙරොයින් කිලෝ 3,390ක්, කොකේන් කිලෝ 304ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5,543ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මීට අමතරව, මත්පෙති 51,000කට අධික ප්‍රමාණයක් සහ මත්කරල් 24,000කට අධික ප්‍රමාණයක් වැටලීම්වලදී සොයාගෙන ඇත.
ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බහුදින යාත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත්, ගුවන්තොටුපළ සහ වරාය කේන්ද්‍ර කරගනිමින් ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම මර්දන ක්‍රියාවලිය කිසිදු තරාතිරමක් නොබලා සිදු කෙරෙන අතර, පාතාල සාමාජිකයන්, විදේශිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් ද ඒ යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා, රජය සිදුකරන මෙම වැටලීම් “මාධ්‍ය සංදර්ශන” හෝ “චිත්‍රපට” මෙන් පෙනෙන බවට සැක පළ කරයි. මධ්‍යම බැංකුවේ ඩොලර් මිලියන 2.5ක සොරකම සහ ගල් අඟුරු ගනුදෙනු වැනි මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා, රජයේ සහන ලබා දීමේ ක්‍රියාවලිය සහ ඩෙංගු වසංගතය පාලනය කිරීමේදී පවතින අසාර්ථකත්වය පිළිබඳව ද දැඩි විවේචනයක් එල්ල කළේය.
Post Views: 3
Previous Post

ටෝකියෝ සිමෙන්ති Build Beyond 2026 සමුළුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවමු තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා

Next Post

සෙන්කෝලය ස්පර්ශ කළ අයට සති 4ක සේවා තහනමක් දෙන්න… සුනිල් වටගල කථානායකගෙන් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
සෙන්කෝලය ස්පර්ශ කළ අයට සති 4ක සේවා තහනමක් දෙන්න… සුනිල් වටගල කථානායකගෙන් ඉල්ලයි

සෙන්කෝලය ස්පර්ශ කළ අයට සති 4ක සේවා තහනමක් දෙන්න... සුනිල් වටගල කථානායකගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved